1. S

    සමනල කන්ද how?

    :yes::yes::yes:
  2. S

    ::රෙප් 15යි

    Ela
  3. S

    Fixed deposite එකක්ට වැඩිම පොලියක් මාසෙට ගන්න පුලුවන&#3530

    උබේ එකවුන්ට් එකේ කියක්ද තිබ්බේ. ෂුවර උබ දාහක් ගන්න ගිහිල්ලා වැඩියෙන් බින්දුවක් දාන්න ඇති:D:D:D
  4. S

    ලීසිං නැතිව වාහන ගන්න

    ලීසිං නැතිව වාහන ගන්න :D:D:D:D:D
  5. S

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    හාඩ්වෙයාර් වල නෝලීක් ස්ටිකර් පටි තියෙනවා. ඒක අලවන්න. වහලේ හොදට රත් වෙලා වේලිලා තියෙන වෙලාවකනම් හොදයි. අලවලා ටෙනිස් බෝලකින් වගේ හොදට අත තද කරලා අතුල්ලන්න
  6. S

    නැකත් බලන්න ඕනද?

    ආගම සම්බන්ධ නැහැ. ලංකාවේ සංස්කෘතියේ එක කොටසක්. කිසිම සංස්කෘතියක් තනිව හැදිලා නැහැ. කාලයක් එක්ක අහල පහල දේවල් එකතු වෙනවා. බෝසතානනුත් මනු ලොවට එන්න ඉස්සේලා පස්මහ බැලුම් බලලා තමයි ආවේ.:D ඒකේ එකක් තමයි කාලය
  7. S

    Printing

    මොනවා උනත් මූලිකම දේවල් වලට සල්ලි යටකරලා පොඩියට පටන් ගන්න. එකපාර ලෝන් අරගෙන ගේමක් ගහන්න හිතන්න එපා. Good Luck
  8. S

    නැකත් බලන්න ඕනද?

    නැකත් බලලා හරි ගියොත් - එළ නැකැත් බලලා වැරදුනොත් - අල උබ විශ්වාස කරනවානම් බලලා කරපන්. නැත්නම් එපා. ඔය දේ සාපේක්ෂයි. මොකද උඵහස්ස තිබ්බට පස්සේ වෙනස් කරන්න බැහැ. ගෑනි ඉන්නවානම් ගෑනිගෙන් අම්මා තාත්තාගෙත් අදහස් විමසලා කරපන්. මේකේ ඉන්න උන්ගෙන් අහන්න එපා:yes:
  9. S

    ස්ටෙෆ්නි...

    GOOD TFS
  10. S

    2018 Honda CR-V

    TFS

    No contents