සූකර මද්දවය=තර්තූෆෝ
[FONT="]බුදු[/FONT] [FONT="]හාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ ආයු සංස්කාරය අතහැරපු නිසා. සූකර මද්දවය නිසා[/FONT] [FONT="]නෙමෙයි ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදෙන්නේ. සූකර මද්දවය පිළියෙළ කරන්නෙම[/FONT] [FONT="]තියෙන රෝගී තත්වයට පහසුවක් වෙන්න. සූකර මද්දවය නිසා රෝගය උත්සන්න උනාදැයි[/FONT] [FONT="]චුන්ද කම්මාර පුත්‍රයාට සැක පහල වෙනවා.[/FONT] [FONT="]එවෙලෙහි බුදුහිමිම දේශනා කරනවා බුදුවීමට ප්‍රථම සුජාතාව විසින් පූජාකළ[/FONT] [FONT="]කිරිපිඬු දානයත් චුන්ද කම්මාර පුත්‍රයා විසින් කරනලද අවසන් දානයත් එක හා[/FONT] [FONT="]සමාන ආනිශංස සහිත බව. සූකර මද්දවය සාමාන්‍ය කෙනෙක්ට දිරවා ගත නොහැකි නිසා[/FONT] [FONT="]එහි ඉතිරිය පොළව යටින් වළලන්න කියලා උපදෙස් ලැබෙනවා බුදුහිමිගෙන්.[/FONT]
[FONT="]සූකර මද්දවය මොකද්ද කියල දැනගන්නම ඕන නම් මහා පරිනිබ්බාන සූත්‍ර අටුවාව බලන්න[/FONT]
[FONT="] [/FONT]
[FONT="]සූකර මද්දවය යනු[/FONT] [FONT="]බිම්මල් .බිම්මල් කිව්වට පොලොව මතුපිට හැදෙන ඒවා නෙමෙයි පොලොව ඇතුලේ[/FONT] [FONT="]හැදෙන්නෙ පුහුණුව ලත්[/FONT] [FONT="]ඌරාන් සහ බල්ලන් විසින් මේවා සොයාගන්නෙ අදත් ඒවා[/FONT] [FONT="]සොයාගන්නේ ඒ ලෙසටමයි[/FONT]
[FONT="]එතාමත් මිල අධික තර්තූෆෝ යනුවෙන් හදුන්වන්නෙ මේ හතු (අල )ජාතියයි[/FONT]
[FONT="]
[/FONT]

+39