1. S

    පේපැල්_හොරා

    උබ දැම්මෛ් පේපැල් එකේ මේල් එකටමද?
  2. S

    පුk ඇරියොත්

    :yes::yes::yes::yes:
  3. S

    Paypal Express Checkout Payment Gateway

    සප්පෝට් කියන්නේ පේමන්ට් ගන්න ගන්න පුඵවන් විත්ඩ්‍රො එක ඩිරෙක්ට් කරන්න බැහැ
  4. S

    Cancer discussion need HELP!

    ඔව් බොහෝම හොද මහත්මයෙක්.
  5. S

    Network Share folder issue

    ශෙයා පර්ම්ෂන් හදන්න ඇඩ්වාන්ස් ඔප්ෂන් එකට ගිහිල්ලා
  6. S

    Sampath Creitd Card Help

    ආයේ ඇප‍ෙුා් මොනාදා ඇප තියලනම්. කාඩ් එක ටක් ගාලා එයි
  7. S

    udaw pls!

    ලොක්කට ගහන්න යන්න එපා බං. උබට තමයි පව්. පොඩ්ඩක් හොයපන් බොන්නේ 1.ප්‍රශ්නයක්ද 2.පුරුද්දටද 3.පෙරේතකමටද කියලා. හොදට බලපන් ඊට පස්සේ කරන දේ තීරනය කරන්න
  8. S

    Cancer discussion need HELP!

    ප්‍රයිවට් යන්න එපා මචං. කාලකන්නි සල්ලි ගරන්න හදන්නේ. මහරගමට පලයන්. හැබැයි තැන් 2-3න් චෙක් කරලා බලන්න මොනවාද තියෙන පොසිබිලිටීස් කියලා. එක්කෙනෙත්ට අහු නොවන දෙවල් පස්සේ අහු වෙන්න පුඵවන්. ඉක්මන් සුවට ප්‍රාර්ථනා කාරනවා
  9. S

    How to find the owner of a mobile number...

    කෙල්ලෙක්ව දාලා අහපන් බං
  10. S

    Handmade items අඩුවට ගන්න තැනක්..

    ශර්ට් වල ගණන් කොහොමද බං උබ අරගෙන තියෙනවාද
  11. S

    #සුන්දර_යක්ෂණී

    මාරයි බං. මිහිපිට අපාය
  12. S

    Hi Friends

    :D:D:D:D
  13. S

    මෙහෙමත් උපාසක අම්මලා තූ

    අම්මට සිරි අාච්චි.....
  14. S

    wagon r vs swift japan

    33ට වැගන් ආර් අලුත් එකකට යන්න පුළුවන් නේ. එතකොට රෙපයාර් නැතිව අවු 2-3 දුවන්න පුඵවන්
  15. S

    ඉඩමක් ගන්න යන්නේ...

    උබේ නිතීන්‍යයාට ඔප්පුවේ කොපි එකක් දීලා පත්ඉරු අව්රුදු 30 වත් පස්සට එක්ක ඔප්පුව බලන්න කියන්න. ඔප්පුවට අදාල ප්ලෑන් එක අරගෙන බලන්න ඔප්පුවේ කියලා තියෙන ප්‍රමාණය ප්ලෑන් එකේ අදාල ලොටි එකේ තියෙනවාද කියලා ඒ ප්ලෑන් එක ප්‍රදේශීය සභාවෙන් අනුමත කරලද බලන්න නේවාසික සංවර්ධනයට. ඒක අනුමත කරන කොට උබට අවාසි වෙන...

    No contents