පේපැල්_හොරා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම පේපැල් එකට මැසේජ් එකක් දැම්මා අකවුන්ට් එකේ අවුලක් හින්දා එක ගැන අහලා. මෙන්න මේ ප්‍රොෆයිල් එකෙන් පකිස්තාන් කාරයෙක් ටිකකින් මැසේජ් දානවා.:P මෙහෙම

    https://www.facebook.com/haniyakayan

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මම පේපැල් එකට කෝල් එකක් දීලම උගේ පේපැල් එකේ එඩ්රස් එකයි මේ මැසේජ් ටිකයි දුන්නා ඊමේල් එකක් එක්ක :D මු දැන් සද්ද නෑ :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම පේපැල් එකට මැසේජ් එකක් දැම්මා අකවුන්ට් එකේ අවුලක් හින්දා එක ගැන අහලා. මෙන්න මේ ප්‍රොෆයිල් එකෙන් පකිස්තාන් කාරයෙක් ටිකකින් මැසේජ් දානවා.:P මෙහෙම

    https://www.facebook.com/haniyakayan

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    තොගේ ඔය machine එකත් attack වෙලා :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    මම පේපැල් එකට කෝල් එකක් දීලම උගේ පේපැල් එකේ එඩ්රස් එකයි මේ මැසේජ් ටිකයි දුන්නා ඊමේල් එකක් එක්ක :D මු දැන් සද්ද නෑ :yes:

    ebay, paypal unta call krma un accoount eka limit karanne nadda bn ?

    anyway good work. rep+
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    machan ube machine eka poddak sudda karaganin.. hack wela wage. Natnm paypal ekata mail karama pakkek danaganna widiyak nane. :shocked: