මම sms එකක් දැම්ම බං කතා කරන්න ඕන කියල....එයා කිව්ව පස්සෙ කතාකරන්නන් කියල....පස්සෙ බලනකොට එයාලගේ ගෙදරත් ප්‍රශ්නයක් ....මගෙත් කරුමෙට මම රැවුල ගිනි අරං තියෙන වෙලාවෙ නෙ සුරුට්ටු පත්තු කොරන්න ගිහින් තියෙන්නෙ....රාහු කාලෙද කොහෙද බං අද බෝඩිමෙන් එලියට බැහැල තියෙන්නෙ.........බලනව හෙටත් මචං මොකද තත්වෙ...