අම්මා වෙනුවෙන් මෙය කියවන්න
..උතුම් මව්වරු ගැන අපිට අපේ රටෙන් මෙන්ම ලොව නන් දෙසින් අහන්නට ලැබේ....ඒ අතරින් ප්‍රංශයේ ගෞරවයට පාත්‍ර වූ නවකතාකරුවෙකු සහ තානාපතිවරයකු වූ "රොමේන් ගැරී" සිය මවට ගෞරවයක් ලෙස මේ කතාව ඉදිරිපත් කරයි....මගේ හිතට කිඳා බහින්නම දැනුණු නිසා මේ විදියට ඔයාල එක්ක බෙදා ගන්නවා...