ඔහොම්ම හිටියොත් යෙහෙලිය සොයුරිය පෙම්වතිය වෙයි නිකන්මයෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් - මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්
ඔන්න මගේ කතාව![]()

ඔහොම්ම හිටියොත් යෙහෙලිය සොයුරිය පෙම්වතිය වෙයි නිකන්මයෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් - මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්
ඔන්න මගේ කතාව![]()

යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් - මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්
ඔන්න මගේ කතාව![]()
ඔහොම්ම හිටියොත් යෙහෙලිය සොයුරිය පෙම්වතිය වෙයි නිකන්ම![]()

අනේ මන්ද බං.....අපිත් දකින දකින කෙල්ලගෙන් ආතල් අරං...එක්කක්වත් බොක්කෙන් නොකර හිටියනං මෙච්චර දුකක් නෑ....
අදනං හොඳටම රිදිල බං ඉන්නෙ....![]()
අනේ මන්ද බං.....අපිත් දකින දකින කෙල්ලගෙන් ආතල් අරං...එක්කක්වත් බොක්කෙන් නොකර හිටියනං මෙච්චර දුකක් නෑ....
අදනං හොඳටම රිදිල බං ඉන්නෙ....![]()

කෙල්ලොන්ගෙන් ආතල් ගනින් සිරා කලාට
නැත්තන් උන් හිතයි පී ඩයල් එකක් කියල
දැන් වත් පාඩමක් ඉගෙන ගනින්...![]()
මගෙත් කරුමෙම තමයිඅනේ මන්ද බං.....අපිත් දකින දකින කෙල්ලගෙන් ආතල් අරං...එක්කක්වත් බොක්කෙන් නොකර හිටියනං මෙච්චර දුකක් නෑ....
අදනං හොඳටම රිදිල බං ඉන්නෙ....![]()
ඇයි මොකද උනෙ අද 
ඒක ඇත්ත බං....මම කිව්වෙ ඒක නෙවේ.....සමහරු ඉන්නවනේ බං කෑලි ටෝක් කරනවා කෙල්ලෝ දෙතුන් දෙනා තියාගෙන....හැම එකාටම හෝප්ස් දීල පස්සේ පරණ එවුන් බැනල එලවගන්නවා....හැබැයි උන් කවදත් ආතල් එකේ ඉන්නව....කිසි දෙයක් හිතට ගන්නෙ නෑ....ඒ ක්රමේට නං දුකක් එන්නේ නෑ....ෆුල් ආතල්...හැබැයි අවංකවම මටනං බැරි වැඩක් බං

තාවකාලිකයි බන් උන්ගෙ ආතල් එකඒක ඇත්ත බං....මම කිව්වෙ ඒක නෙවේ.....සමහරු ඉන්නවනේ බං කෑලි ටෝක් කරනවා කෙල්ලෝ දෙතුන් දෙනා තියාගෙන....හැම එකාටම හෝප්ස් දීල පස්සේ පරණ එවුන් බැනල එලවගන්නවා....හැබැයි උන් කවදත් ආතල් එකේ ඉන්නව....කිසි දෙයක් හිතට ගන්නෙ නෑ....ඒ ක්රමේට නං දුකක් එන්නේ නෑ....ෆුල් ආතල්...හැබැයි අවංකවම මටනං බැරි වැඩක් බං
මමත් තාම කිසිම කෙල්ලෙක් එක්ක යලු වෙලා නැහැ.එත් හිතෙ හිටිය කෙල්ලෙක් 10 වසරෙ ඉදන්.10 වසරෙදි තමඉ එයාව මුලින්ම දැක්කෙ.මට මුලින් දැක්ක දවසෙම මට මේ ලොකෙ කිසිම කෙල්ලෙක් ගැන මට අති උන නැති හැන්ගිමක් දැනුන පුරුදු බවක් වගේ දෙයක්.ඒත් 10 දි මට අහන්න උනේ නැහැ කෙල්ල අපිට වඩා අවු2 ක් වැඩිමල් එකෙක් එක්ක යාලු උනා.කොහොම හරි කෙල්ල උසස් පෙලටත් මැත්ස් කරන්න මගේ පන්තියටම සිලෙක්ට් උනා.ඒත් මට අවස්තවක් ලැබුනෙ නැහැ.මම එයාගෙ ඇස් දෙක දිහ බලාගෙන හීතින් ආදරෙ කරා විතරඉ.මම දන්නෙ නැහැ එයා වෙන කෙනෙකුට අයිති වෙල බව දැන දැනත් මට වෙන කෙල්ලෙක් ගැන හිතන්න බැහැ මට හිතට ඇත්තම අදරයක් දැනුනෙ එයා ගැන විතරඉ.මම 2011 සෙප් දැක්කෙ එයාව අන්තිමටම ගෙනරල් ටෙස්ට් එක තිබුන දවසෙ.මම පිස්සෙක්.දැන් නම් තනිකද ජීවිතේ ඇති වෙලා.ඒත් මට හොදටම විශ්වාසඉ මට **** ගැන දැනුන වගේ අදරයක් මේ ලොකේ වෙන කිසිම කෙල්ලෙක් ගැන දැනෙන එකක් නැහැ.මගේ ජීවතේ පුරාවටම මගේ හදවත පතුලෙ තීන ආදරෙ එයා විතරඉ.මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වේවි ඒත්...මම දන්නෙ නැහැ .මගේ හිතේ ලොකු විශ්වාසයක් තිනව එයත් මට හිතින් ආදරෙ කරනව කියල එහෙම විශ්වාසයක් ඇති වෙන්නෙ ගොදක් ඩේවල් උන.ඩැන් නම් තනිකඩ ජීවිතෙ එපා වෙලා .
තාවකාලිකයි බන් උන්ගෙ ආතල් එක
ඇයි මොකද උනෙ අද
![]()
කියන්න තරං මූඩ් එකක් නෑ බං.....දැන් ඉතින් නිදාගන්න යනව....හෙට පුළුවන් උනොත් මෙතන දාන්නං....උඹ අහපු එකම ලොකු දෙයක් බං...
එක තමයි සද දුකේ ඉන්නේ..
හොද කෙල්ලෙක් එනකන් හිටපං ඉවසල.
එතකොට උඹ ගොඩක් සතුටු වෙයි.
මන් නං කියන්නේ කෙල්ල බෝකෙකෙන් කියල තේරෙනකන් බොක්කෙන් ලව දෙන්න එපා කියල.. කෙල්ලත් බොක්කෙන් ලව දෙන්න ගත්තම පටන් ගන්න එක තාම ඇගට ගුණ...
මන් නං කියන්නේ කෙල්ල බෝකෙකෙන් කියල තේරෙනකන් බොක්කෙන් ලව දෙන්න එපා කියල.. කෙල්ලත් බොක්කෙන් ලව දෙන්න ගත්තම පටන් ගන්න එක තාම ඇගට ගුණ...
ඒක ඇත්තඅද කියල ඉවරයක් කරලා නිදාගන්න පලයන් බන්. එහ්ට්කොට අයෙත් හෙට මටහක් කරන්න ඕනේ නැ..
කියල හිතේ බර නිදහස් කරගනින්..
මන් නං කියන්නේ කෙල්ල බෝකෙකෙන් කියල තේරෙනකන් බොක්කෙන් ලව දෙන්න එපා කියල.. කෙල්ලත් බොක්කෙන් ලව දෙන්න ගත්තම පටන් ගන්න එක තාම ඇගට ගුණ...