1. amaris NO 1

    ::::Cool Ebay Gadgets III::::

    TAX වැදුනේ නැද්ද මචං 5LB ද ??
  2. amaris NO 1

    සුපිරි Headphone එකක්..!!

    AUDIO TECHNICA mx 50 puluwan nm ganina supppa baande <3
  3. amaris NO 1

    සුපිරි Headphone එකක්..!!

    මචං ලින්ක් එකක් දියන්කෝ ,
  4. amaris NO 1

    අධික_වේගය_නිසා උන දේ

    උගේ වෙලාව හොදයි වගේ ..
  5. amaris NO 1

    Lankan Rap mania

    අඩෝ Dr dre දැක්ක නම් මුන්ට බෝම්බ ගහනව sure.. Track එක ගෙඩිය පිටින්ම උස්සලා
  6. amaris NO 1

    ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා-2

    patta mchn TFS You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :(
  7. amaris NO 1

    ඉරාජ් අයියේ

    අඩෝ අර දෙවනියට ඉන්න එක කවුද බන් . වතුර එකත් පිට උගුරේ ගියා ඔයි ..!! :D:D:D
  8. amaris NO 1

    කෙල්ල රට යන්න

    මචං NZ නම් STUDY + WORK කරලා ඉන්නන දැන් නම් සැහෙන්න අමාරුයි. බහුතරයක් යන අයට කියන මෙහෙදී කියන සුරඟන කතා එහෙ නැහැ. බොරු නම් එහෙ ඉන්න ඇත්ත කියන එකෙක්ගෙන් අහපන් ( ගොඩක් උන් ලජ්ජ්වට ඇත්ත කියන්නේ නැහැ ). Ausi නම් shape. පුළුවන් නම් උබ මෙහෙ degree එක complete කරලා masters කන්න කෙල්ල ඉන්න රටට යන්න plan...
  9. amaris NO 1

    සුවඳ විලවුන් වල නම් ෂෙයාර් කරමු

    brand name එක නම් දන්නේ නෑ .. මගේ රුමා ගහන එකම තමයි මගෙත් පාවිච්චිය :D
  10. amaris NO 1

    Mushroom බිම් මල් වගාව

    මචං ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ HORDI ආයන්තයේ බිම්මල් පුහුණු වැඩසටන් තියනවා මම දන්නා විදියට. පුඋවන් නම් call කරලා විස්තර දැනගන්න 0812388011 , 0812388012
  11. amaris NO 1

    අණවින, කොඩිවින, හදි හූනියම්

    "පට්ට මචං ඉතුරු ටිකත් දාපංකෝ ඉක්මනට ...!
  12. amaris NO 1

    Hospitality Management කරන අය එන්න...

    mchn sliit eke thiyna eka hodaai lu podddak hoyala balanna
  13. amaris NO 1

    ~ElaKiri Xiaomi Help Desk~

    අනේ මචං ලා පුළුවන් නම් original Xiaomi in ear head set එකක් ගන්න link එකක් දාපංකෝ .. ebay එකේ $4 ඉදන් තියනවා. එත් Original ද කියලා sure නැහැ
  14. amaris NO 1

    පට්ටම Gadgets ටිකක්

    patta machan
  15. amaris NO 1

    ::::Cool Ebay Gadgets III::::

    හොද dash board cam එකක් ගන්න link එකක් දෙන්නෝ..!!
  16. amaris NO 1

    හැම තප්පර 5කදිම සිදුවෙන දේවල් 50 ක්

    කවුද බන් මෙව්වා ගනින්න්නේ :oo::oo:

    No contents