මේ කියල තියන දේවල් වලට උත්තරත් මේ විදියටම ලැබෙනවා ඉංග්‍රීසි රට යටත් කරගත්ත එකෙනුත් එහායින් මේ ලිපිය අරම්බහ කරානම්.
උදා.......
කුවේණි සහ විජය ගෙන් පටන් අරන් ඉංග්‍රීසි න් වෙතට පිළිවෙලට වෙච්ච සිදුවීම් පෙලගස්සුවනන් කොහොමද මේ රට විදේශිකයන් උපක්‍රමිකව විනාශ කරන්නේ කියල අවබෝදයක් නිතෙනින්ම ගන්න තිබ්බ...