ලාංකීය සැප

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

කෝ යකෝ එතකොට සිංහල ඉස්ලාම් එවුන්...... :growl: :growl: :growl:
ඒක තමයි ලොකෙට තියන ලොකුම ප්‍රශ්නේ.. ඉස්ලාම් නම් මුස්ලිම් මුස්ලිම් නම් ඉස්ලාම්.. දැන් මම දෙමල උනාට හින්දු නෙමෙයිනේ.. මම කතොලික. නමුත් මම ආශ්‍රය කරන හින්දු උන් ඔනැ තරම් ඉන්නවා.. කතොලික උනුත් සින්හල උනුත් ඉන්නවා. ඒත් කවදාවත් හින්දු එකෙක් මට කියන්නේ නැ උබ දෙමල උනාට අපේ එකෙක් නෙමෙයි කියලා.. ඒත් මුස්ලිම් එකෙකුට කවදාවත් බැනේ ඒ සීන් එක කරන්න.. ඒ නිසා තමා උන්ට යුරොප් දිරවන්නේ නැත්තේ. ඇඩොප්ට් වෙන්න බැ..
 
imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    අන්න ඕකයි කියන්නෙ ඕක ආගමක් නෙවේ කියලා.....
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කවුරුත් මැරිච්ච මිනිසුන්ට හොද වැඩේ කියල නැහැ බන්. එත් ප්‍රංශය අතුලුය් රටවල් පාඩමක් ඉගන ගත්ත එක හොදයි. එයාල උඩගෙඩි දුන්නේ ඔයවගේම ව්‍යසන මාලාවකට කියලා අනිත් රටවල. තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව හමාරටකම වගේ තර්ස්ත්යන්ට මුදල් එකතු කරන තෝතැන්නක් උනේ යුරෝපය. එකෙන් වැඩි සහයක් හම්බුනේ ප්‍රංශයෙන්. අපිට එංගලන්තය දෙමල මිනිසුන් වැඩි නිසයි එංගලන්තය කොටින්ට ලොකුවට සපෝට් කළා කියන්නේ. වපුරපුවා තමයි මචං නෙලා ගන්න වෙන්නේ.

    සුද්දෝ යනකොට ඉන්දියාව බෙදුව, ඒවගේම ලංකාවත් බෙදන්න තමයි හැදුවේ එත් දෙමල මිනිසුන්ට ඒ කාලයේ වෙනම රටක් අවශ්‍ය උනේ නැහැ මෙතරම් තදින්. එකට ඉඩ පැදුවේ කව්ද?? දෙමල ධෙෂපලකයෝ එට පස්සේ බණ්ඩාරනායක, පුපුරවලා දැම්මේ ජේආර්. එදා දෙමලු මරලා උන්ගේ සල්ලි පහරගත්ත යු එන පි එකම පස්සේ දෙමාළුන්ට වෙනම රටක් දෙන්න ගිය. ඕකයි රටේ ඉතිහාසය

    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.

    නැවත වතාවක් උඹේ මතේකට එකග වෙනවා 100%:):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ කියල තියන දේවල් වලට උත්තරත් මේ විදියටම ලැබෙනවා ඉංග්‍රීසි රට යටත් කරගත්ත එකෙනුත් එහායින් මේ ලිපිය අරම්බහ කරානම්.

    උදා.......
    කුවේණි සහ විජය ගෙන් පටන් අරන් ඉංග්‍රීසි න් වෙතට පිළිවෙලට වෙච්ච සිදුවීම් පෙලගස්සුවනන් කොහොමද මේ රට විදේශිකයන් උපක්‍රමිකව විනාශ කරන්නේ කියල අවබෝදයක් නිතෙනින්ම ගන්න තිබ්බ.

    ලිපියේ අන්තිම ටික එක්කනම් ටිකක් එකගයි.

    සිංහලයන්ව එකතු කරන්න පුලුවන්නම් අපට අනිත් ජාතීන් අවශ්‍ය නැහැ.(රට තුල සිටින)
    රට දියුණු කරන්න.
    (මේකෙන් අදහස් කරන්නේ නැ ඒ මිනිස්සු නොසලකා හරින්න කියල.එත් අත්‍යවශ්‍ය නැහැ කියන මතේ මම ඉන්නේ.)

    නමුත් ඒක කරන්න නියම නායකයෙක් හෝ සංගයා වහන්සේ නමක් දැනට නැහැ.
    හිටපු අයත් නැතිවුණා සහ නැතිකරා මිසක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුරුත් මැරිච්ච මිනිසුන්ට හොද වැඩේ කියල නැහැ බන්. එත් ප්‍රංශය අතුලුය් රටවල් පාඩමක් ඉගන ගත්ත එක හොදයි. එයාල උඩගෙඩි දුන්නේ ඔයවගේම ව්‍යසන මාලාවකට කියලා අනිත් රටවල. තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව හමාරටකම වගේ තර්ස්ත්යන්ට මුදල් එකතු කරන තෝතැන්නක් උනේ යුරෝපය. එකෙන් වැඩි සහයක් හම්බුනේ ප්‍රංශයෙන්. අපිට එංගලන්තය දෙමල මිනිසුන් වැඩි නිසයි එංගලන්තය කොටින්ට ලොකුවට සපෝට් කළා කියන්නේ. වපුරපුවා තමයි මචං නෙලා ගන්න වෙන්නේ.

    මෙතන තියෙන්නේ ඔයාගේ අදහසක් නේ මැක්ස්බෝයි අයියේ .. හැමෝම එහෙමද දන්නේ නැහැ , මට නං එහෙම හිතෙන්නෙත් නැහැ . අපි මේක ඒ හින්ද පැත්තකට තියල අනික් ඒවා ටිකක් බලමු. :)

    සුද්දෝ යනකොට ඉන්දියාව බෙදුව, ඒවගේම ලංකාවත් බෙදන්න තමයි හැදුවේ එත් දෙමල මිනිසුන්ට ඒ කාලයේ වෙනම රටක් අවශ්‍ය උනේ නැහැ මෙතරම් තදින්. එකට ඉඩ පැදුවේ කව්ද?? දෙමල ධෙෂපලකයෝ එට පස්සේ බණ්ඩාරනායක, පුපුරවලා දැම්මේ ජේආර්. එදා දෙමලු මරලා උන්ගේ සල්ලි පහරගත්ත යු එන පි එකම පස්සේ දෙමාළුන්ට වෙනම රටක් දෙන්න ගිය. ඕකයි රටේ ඉතිහාසය

    සුද්දෝ ලංකාව බෙදුව කියන එකෙන් මං වෙනම පාලන ප්‍රදේශයක් ගැන අදහස් කරේ නැහැ :) රජුට පක්ෂපාති වෙලා හිටපු රදලයින් අතර ජාති බේදයක් ඇති කරලා , රදලයින් හරහා ඒකේ බලපෑම ජනතාවට ඇති කරපු එක නේද සුද්ද කරේ ? පසු කාලීනව දෙමල දේශපාලකයෝ , සිංහල දේශපාලකයෝ වශයෙන් දේශපාලනයට පිවිසුනෙත් ඔය යමක් කමක් ඇති බෙදා වෙන් වුනු රදල පරම්පරාවේම උදවිය.

    එතනින් පටන් ගත්ත පාලන ක්‍රමයේ එක දිගටම අනාගත්ත නිසා තමයි මං අර ත්‍රෙඩ් එකේ කලිනුත් කිව්වා වගේ මිනිස්සු හිත ඇතුලෙන් පිරිහෙන්න පටන් අරගෙන ජේ ආර් ගේ හෙන ගෙඩිය වෙනකම්ම අවේ. එදා යූ එන් පී එක රටේ තිබ්බ සැබෑ ප්‍රශ්නය තේරුම් නොගත්ත එක - බෙදා වෙන් කර පාලනය කිරීම තේරුම් නොගත්ත නිසා හෝ රහ වැටුණු නිසා තමයි අපි ජාතික ප්‍රශ්නයක් වෙනකං මෙච්චර දුර ආවේ. ඒ කෙලවුණු කෙළවිල්ල නේ මේ තාම ගෙවන්නේ. :)

    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.

    අනිවාර්යයෙන්ම ... :) ඒකනේ මං ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ අපි බෙදිලා ඉවරයි කියල . අපිව මේ සිස්ටම් එක විසින්ම බෙදල ඉවරයි දැන් . ආයේ එකමුතු වීමක් ඇති වෙයි කියල හිතන්න අමාරුයි . එකයි මං ත්‍රෙඩ් එකේ කියල තියන්නේ ජාතිවාදියෙක් නොවී මානවවාදියෙක් වෙලා අනික් හැමෝගෙම යහපත පතන ගමන් අනුන්ට වෛර නොකර තමන්ව ශක්තිමත් කර ගන්න කියල. මුස්ලිම් උන්ට වෛර කරයි කියල ප්‍රශ්න ව්සන්දෙන්නේ නැති බව ඔයාගේ පොස්ට් එකේම තියෙනවා. එහෙනං අපි දැන් කරන්න ඕනේ අපේ උන්ව හදා ගන්න එක :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෙලවෙන්න ප්‍රධාන හේතුවක් තමයි සුද්දාගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමය නිදහසෙන් පස්සේ අපේ දේශපාලකයෝ තමන්ගේ බලය ව්‍යාප්ත පිණිස යොදා ගැනීම.

    දෙවනි එක රටේ එක එක ජාතීන්ට එක එක විදියෙ නීති පද්ධති තිබීම.ජාතිවාදී ගැටුම් වලට මේක බලපෑවා.

    තුන්වෙනි එක ව්‍යාපාරිකයින්ගෙන් දේශපාලන පළිගැනීම් සිද්ද කිරීම

    නිළදාරීවාදය ක්‍රියාත්මක වීම,සුදුස්සාට සුදුසු තැන නොලැබීම හා බුද්ධිගලනය තවත් හේතු.

    ඔය ප්‍රශ්න සේරගේම මුල අර සුද්දගේ ප්‍රශ්නය විතරමයි කියලයි මට කියන්න ඕනේ උනේ .. මගේ අදහස ඉතින් අනේ මන්ද .. අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුව නොදැන කවදාවත් ප්‍රශ්නෙකට විසඳුමක් හොයන්න බෑ නේ .. එත් අවාසනාවකට අපේ රට දැන් කරන්නෙත් ඒකමයි කියලයි මට කියන්න ඕනේ උනේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.

    maxboysl ගේ කමෙන්ට් ඒකට දාපු reply එක ;)
    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.
    කෙටියෙන්ම කියල තියනවා ...උබ වගේ බුරුවෙක්ට තවත් තේරුම් කරන එක තෙරුමක්ම නැ ...තම්බියෝ සෙට් එකක් ඇරපු දවසට අඩාගෙන වර ...එතකන් සිහින ලෝක වල හිටපන් ...

    එල උබ කියනව නං එහෙම කරන්නං !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ ලියන්න මහන්සි වෙච්ච එකටවත් රිප්ලයි නෑනේ

    මට කියන්න තියෙන්නෙත් maxboysl කියලා තියෙන දේම තමයි

    එළකිරිය අනුන්ගේ කමෙන්ට් සඳහාම පාවිච්චි කරනවාට වඩා තමන්ගේ අදහස් ගබඩා කරලා තියෙන තැනක් කරගන්න එක ලේසියි ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලන්කාවේ උන්ට මොලේ හොද නැ කියන්න මීට වඩා උදාහරන මොකටද? බොම්බා ගැහුවේ ප්‍රන්ශේට.. මැරුනේ යුරොප් උන්.. උන්ගේ රටවල උන් එකමුත්වෙන් ත්‍රස්තවාදය පරද්දන්න ඔනේ කියලා සෙට් වෙනවා. නැතුව එන්ගලන්තේ උන්වත් ඇමෙරිකන් උන්වත් ප්‍රන්ශෙට දොස් කියන්නේ නැ තම තමන්ගේ රටවල උන්ට ආරක්ශාව දුන්නේ නැ කියලා.. ලන්කාවේ එකෙක්වත් ඔය ප්‍රහාරයෙන් මැරුනෙත් නැ තුවාල උනෙත් නැ.. ලින් ගෙම්බො ප්‍රන්ශ ප්‍රහාරය ලන්කාවේ දේශපාලනේටයි ඉතිහාසයටයි ඇදගෙන ලිපි ලියනවා එකසිය ගානට.. ප්‍රශ්නේ කොහෙවත්, උත්තර කොහෙවත්..

    ත්‍රෙඩ් එක හරියට කියවල නැද්ද මන්ද . මට කියන්න ඕනේ උනේ ප්‍රංශයේ ප්‍රහාරය ගැනවත් , වෙන මොකක් ගැනවත් නෙවෙයි ... මේ මොහොතේ අපි ජීවත් වෙන ලංකාව ගැන :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    11.gif
    11.gif
    11.gif

    yamak ganna thiyanawa khomath mata lankawe ewun ekka office ekkada wada karana ekath epa wenawa hama welama negtive natam wade passata danawa mookak hari kiyala

    නියමයි. එලටම කියල තීනවා. උදේ පාන්දර මරු motivation එක. REP++

    බම්ප්

    හෙනයා;19287572 said:

    හැමෝටම ඇහැට පේන එත් ඇත්ත කියල පිළිගන්න සුදානම් නැති කතාවක් උබ බය නැතුව කියල තියනවා බ්‍රෝ.. ෆට්ට...

    මට බයයි, උබ කව්ද බන්.... :(

    Good post...
    Bump

    Jaya weva.

    Podi Silva - පොඩි සිල්වා;19288553 said:
    යේක උබට අල්ලා දෙවි පිහිටයි

    umbe wayasata good post bro...

    බම්ප්‍

    bookmarked. passe kiyawannm.

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් එක හරියට කියවල නැද්ද මන්ද . මට කියන්න ඕනේ උනේ ප්‍රංශයේ ප්‍රහාරය ගැනවත් , වෙන මොකක් ගැනවත් නෙවෙයි ... මේ මොහොතේ අපි ජීවත් වෙන ලංකාව ගැන :dull:

    apinaw lankawa gana liuwa no reply
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19290365 said:
    apinaw lankawa gana liuwa no reply

    අඩේ සොරි , ඒක වර්තමාන තත්වය විස්තර කිරීමක් නිසා මං ආයේ මුකුත් කොටන්න ගියේ නෑ . :sorry:

    ඒ කොහොම වුනත් ඔය වර්තමාන ප්‍රශ්න සේරටම හේතුව අර මේ ත්‍රෙඩ් එකේ කිව්වා වගේ මුලදී ඇති වුනු ප්‍රශ්න දෙක සහ , ලංකාවේ දැන් පත් වෙන රජයක් කරන්න ඕනේ ඔය ප්‍රශ්න දේකට විසඳුම් සෙවීම කියන එකයි මට කියන්න ඕනේ උනේ :(
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුද්දෝ ලංකාව බෙදුව කියන එකෙන් මං වෙනම පාලන ප්‍රදේශයක් ගැන අදහස් කරේ නැහැ :) රජුට පක්ෂපාති වෙලා හිටපු රදලයින් අතර ජාති බේදයක් ඇති කරලා , රදලයින් හරහා ඒකේ බලපෑම ජනතාවට ඇති කරපු එක නේද සුද්ද කරේ ? පසු කාලීනව දෙමල දේශපාලකයෝ , සිංහල දේශපාලකයෝ වශයෙන් දේශපාලනයට පිවිසුනෙත් ඔය යමක් කමක් ඇති බෙදා වෙන් වුනු රදල පරම්පරාවේම උදවිය.

    මම අහල තියෙන විදියට සුද්දන්ට රට බෙදන්න ලේසි උනේ ඒ කාලේ සිංහල රදලපන්තියේ රජුට හිතවත් වෙලා හිටපු අය පස්සේ රජත් එක්ක අමනාප උන එක. එකට බලපාපු ප්‍රධාන හේතුව තමයි ඒ කාලේ රජවරු අග බිසව හැටියට් ඉන්දියාවෙන් බිසෝවරු ගෙන්න ගැනීම.එතැනදී බිසොවරුත් එක්ක එයාලගේ පව්ල් වල සහෝදරයොත් ලංකාවට ආව ! පස්සේ පස්සේ රජාගේ සැලකිලි ගරු නම්ඹු තනතුරු ආදියට ඒ අයවම පත් උනා උද; නායක්කාර වංශිකයෝ (රජා කියල වෙනසක් නැ බොල ගැනීගේ පැත්තට සැලකිලි වැඩි වෙනව ) ඉතිං ඔයවගේ හේතු නිසා සිංහල නායකයෝ පැත්තකට උනා. රජාත් ඉතින් ලොකු line දීල උන් එක්ක තරහ වෙලා උන්ව අන්තිමේ රජ ද්‍රෝහීන් විදියට සැලකුව ! ඉතින් අන්තිමේ රටේ කැරලි ඇතිවෙලා රට අස්ථාවර උනහම සුද්දගේ වැඩේ ඉබේටම කෙරුණ !
    ඔන්න හොමලු උනේ
     
    :nerd::nerd::nerd: ඔවු ,,,,
     
    blue_in_rio

    Well-known member
  • ෂුවර් නැති නිසයි අහන්නේ, මේ උඹමද බන් ? ඇත්ත, උබ කියලා තියෙන බොහොමයක් දේවල් වලට මම එකඟ වෙනවා.ඒත්, අපිට කවදා හරි කෙළවෙනවා, මුස්ලිම් හෝ වෙනත් බටහිර ජාතියක් හරි අපේ රටට කෙළවනවා කියන එක නම් පිළිගන්න වෙනවා මචන්.ඒක ඍණාත්මක අදහසක් වෙන්න පුලුවන්, ඒත් එක තමයි ඇත්ත.එහෙම වෙන්නේ උන් කාගෙවත් තියෙන අමුතු බලයක් නිසා නෙමෙයි, උබ කියලා තියෙනවා වගේ අපේම දුර්වල බව නිසා.උන් හැමදාම පල්ලි ගිහින්, හොදට ළමයි එහෙම බෝ කරලා පරපුර වැඩිකර ගන්නවා.අපේ එවුන් ආගම බේරගන්න පී.සී.එක ඉස්සරහා කෑගැහුවට, ප්‍රායෝගිකව කරන දෙයක් තියෙනවද ? අඩුමගානේ පන්සලකට යන්නේ කීයෙන් කී දෙනාද ? ළමයි හදන්න පුලුවන්, ඒත් උන්ට කන්න දෙන්න බැහැ.මුස්ලිම් පල්ලි වලින් උන්ට උදව් කරනවා.අපේ පන්සල් වලින් එහෙම කරන්න කියනවා නෙමෙයි, අඩුමගානේ තමුන්ගේ දුප්පත් නෑයෙකුට කන්න වේලක් දෙන එවුන් ඉන්නවද අපිට ? එකෙක් වැටුනොත්, උගේ මූන බිම අතුල්ලන්න අපේම උන කීයක් බලන් ඉන්නවද ? ඉතින් එහෙව් අපිට හරියයිද ? නමට බෞද්ධ වෙලා වැඩක් නෑ, අඩුමගානේ උදේ හවා රේඩියෝ වල යන බණ ටිකවත් හරියට පිළිපදිනවා නම් මෙච්චර කෑ ගගහා, බුද්දාගම රකින්න කියලා අමුතුවෙන් දඟලන්න ඕනා නෑ.ඒකට කරන්න ඕනා මුස්ලිම් මිනිස්සු නැති කරන එක නෙමෙයි, අපේ උන් වැඩි කරන එක.අපේ උන්ට දියුණු වෙන්න උදව් කරන එක.අනික් පැත්තෙන් උදව් ගන්න එකාත් දැනගන්න ඕනා කෙළෙහි ගුණ තියන්න.අපේ උන්ට බොහොම ඉක්මනට දෙයක් අමතක වෙන එකත් ප්‍රශ්නයක්.ඒකයි මම කිව්වේ, අපිට කෙලවෙනවා කියලා.දෙයක් වෙන්න තියෙනවා නම්, කොච්චර මොනවා කලත් වැඩක් නෑ, වෙනවම තමයි.වෙන්නේ මේ විදියටම තමයි.හැබැයි ඉතිං කවුරු හරි එකෙක්, තමන්ගේ වැරැද්ද තේරුම්ගත්තු දාට නම් වෙනසක් වෙයි.ඒත් එතකොට පරක්කු වෙලා තියෙයි. :sorry::sorry:
     
    • Like
    Reactions: Chathuranga1

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ සොරි , ඒක වර්තමාන තත්වය විස්තර කිරීමක් නිසා මං ආයේ මුකුත් කොටන්න ගියේ නෑ . :sorry:

    ඒ කොහොම වුනත් ඔය වර්තමාන ප්‍රශ්න සේරටම හේතුව අර මේ ත්‍රෙඩ් එකේ කිව්වා වගේ මුලදී ඇති වුනු ප්‍රශ්න දෙක සහ , ලංකාවේ දැන් පත් වෙන රජයක් කරන්න ඕනේ ඔය ප්‍රශ්න දේකට විසඳුම් සෙවීම කියන එකයි මට කියන්න ඕනේ උනේ :(

    ඔව්වා මොනවාද බන් රිප්ලයි කරත් නොකරත් උබ elakiri කොල්ලෙක් කියලා දන්නවා මම :)
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ubata waradila yako muslim untai wen wenna one.. demala untai wen wenna one.. mona sinhalayada kiyanne kiyapan wen wenna one kiyal.. hambayhontai demaluntai wen wenna one.. ubala wage un hinda thamai apita kela wela thiyenne .. ubala danne ne ubalama karanne monada kiyala..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන තියෙන්නේ ඔයාගේ අදහසක් නේ මැක්ස්බෝයි අයියේ .. හැමෝම එහෙමද දන්නේ නැහැ , මට නං එහෙම හිතෙන්නෙත් නැහැ . අපි මේක ඒ හින්ද පැත්තකට තියල අනික් ඒවා ටිකක් බලමු. :)

    සුද්දෝ ලංකාව බෙදුව කියන එකෙන් මං වෙනම පාලන ප්‍රදේශයක් ගැන අදහස් කරේ නැහැ :) රජුට පක්ෂපාති වෙලා හිටපු රදලයින් අතර ජාති බේදයක් ඇති කරලා , රදලයින් හරහා ඒකේ බලපෑම ජනතාවට ඇති කරපු එක නේද සුද්ද කරේ ? පසු කාලීනව දෙමල දේශපාලකයෝ , සිංහල දේශපාලකයෝ වශයෙන් දේශපාලනයට පිවිසුනෙත් ඔය යමක් කමක් ඇති බෙදා වෙන් වුනු රදල පරම්පරාවේම උදවිය.

    එතනින් පටන් ගත්ත පාලන ක්‍රමයේ එක දිගටම අනාගත්ත නිසා තමයි මං අර ත්‍රෙඩ් එකේ කලිනුත් කිව්වා වගේ මිනිස්සු හිත ඇතුලෙන් පිරිහෙන්න පටන් අරගෙන ජේ ආර් ගේ හෙන ගෙඩිය වෙනකම්ම අවේ. එදා යූ එන් පී එක රටේ තිබ්බ සැබෑ ප්‍රශ්නය තේරුම් නොගත්ත එක - බෙදා වෙන් කර පාලනය කිරීම තේරුම් නොගත්ත නිසා හෝ රහ වැටුණු නිසා තමයි අපි ජාතික ප්‍රශ්නයක් වෙනකං මෙච්චර දුර ආවේ. ඒ කෙලවුණු කෙළවිල්ල නේ මේ තාම ගෙවන්නේ. :)

    අනිවාර්යයෙන්ම ... :) ඒකනේ මං ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ අපි බෙදිලා ඉවරයි කියල . අපිව මේ සිස්ටම් එක විසින්ම බෙදල ඉවරයි දැන් . ආයේ එකමුතු වීමක් ඇති වෙයි කියල හිතන්න අමාරුයි . එකයි මං ත්‍රෙඩ් එකේ කියල තියන්නේ ජාතිවාදියෙක් නොවී මානවවාදියෙක් වෙලා අනික් හැමෝගෙම යහපත පතන ගමන් අනුන්ට වෛර නොකර තමන්ව ශක්තිමත් කර ගන්න කියල. මුස්ලිම් උන්ට වෛර කරයි කියල ප්‍රශ්න ව්සන්දෙන්නේ නැති බව ඔයාගේ පොස්ට් එකේම තියෙනවා. එහෙනං අපි දැන් කරන්න ඕනේ අපේ උන්ව හදා ගන්න එක :)

    සුද්ද ලංකාව දෙකට කඩලා යන්න තමය හැදුවේ එත් එවකට දමල මිනිසුන්ට එහම ලොකු උවමනාවක් තිබ්බේ නැහැ. එකෙන් රට කැඩුනේ නැහැ. එත් එක කඩෙන තැනට ගෙනාවේ බණ්ඩාරනයකලා:) සුද්දන්ට වඩා ජාතිවාදය පෝෂණය කලේ සිංහල රදලයෝ කියාගත්තා තැබෑරුම් කාරයෝ. උන් ඔක්කොම සුද්දාගෙන් හම්බෙච්ච රා පර්මිට් වලට පොසත්වෙව්හ්ව්හ් උන්. අපේ මෝඩ සිංහලයෝ රදලයන්ගේ ඉදුල් කන ගමන් පාපහරකන් ගමන්. තමුන්වගේම වාහ්ෂාව වෙනස් වෙච්ච මිනිසුන් පිරිසක් සමග වයිර බැදගත්ත.

    දෙමල ධෙශපෞලුවෙඔථ් කලේ එකයි.

    ඕවගේ ප්‍රධාල ලක්ෂණය

    1 උගතෙක් බරහිර අද්‍යාපනය ලැබූ රදලයෙක් උග්‍ර ජාතිවාදියෙක්
    2 ඒවටා එකතු උන නුගත් මිනිසුන්

    ආසිය්වේ හැම කෙනාම අවස්ථාව හදාගත්තේ මෙහෙමයි