බොරු දන්න එපා බන් තවම කිසි හිගයක් නැ ..ලබන සතියේ ඉදල හොස්පිටල් වලට allocate කරන්න ඕක්‌සිජන් ප්‍රමාණය වැඩිකරන්න කියල තියෙන්නේ කළුබෝවිල උනේ ටැංකි දෙකක් හිස් ඒව ඇවිල්ල ..එක සාමාන්‍ය දෙයක් මුන් චෙක් කරල නැ ...උබල ලංකාව ඉන්දියාව වගේ වෙනවා බලාන්හිටියට වැඩක් නැ එහෙම වෙන්නේ නැ ....මාත් මුලින් එහෙම හිතුව...