1. F

    උබ කියවලා තියෙන හොදම වැල කතාව මොකක්ද සිංහල හරි ඉංග්‍රිසි හරි

    සම්පත් ගේ සම්පත by premalal කතා සෙට් එකක්ම තියනවා 100 පාරක් විතර කියවල ඇති පට්ට මාර live
  2. F

    උපාලි විජේවර්ධන

    අන්තිමට උපාලි ලග වැඩ කරපු වල්ගමගේ සහෝදරයා ගෑනිව ඉස්සුවා ...
  3. F

    පිටි කිරි ලෝකේ වෙන කොහෙවත් නැහැ (තිස්ස ජනනායක )

    ඕනෑතරම් තියනවා නමුත් පරිබෝජනය අඩුයි ..හුගක් ගන්නේ කැමවර්ග හදන්න ..තිස්ස කියන්නේ පිස්සෙක්
  4. F

    ලමයා ඉස්කෝලෙ යවනවද?

    කොරෝනා කියල දෙයක් කොරෝනා කියනේ සෙලවෙන මනස ...
  5. F

    Wrist එකේ Tatoo එකක් ගහන්න

    ජපානේ තියනවා උනුවතුර නාන තැන් පොදු තැනක් එක ටෝකන් එකක් ගත්තහම දවසම උනත් නාන්න පුලුහන් හොදම දේ හෙලුවෙන් තමා නාන්න ඕනේ ..ඕක ජපානේ සංස්කෘතික දෙයක් ඒ නිසා එහෙ ඉන්න අනාත සින්ඝලු වැඩිය දන්නේ නැ දන්නවනම් ඕකුන් ගිහින් ටබ් එකට බැහැල කැලි දිහා බල බල අත මරයි ... යකුසා කියන්නේ ජපානේ පාතලේ එකියන්නේ පාතලයේ...
  6. F

    Wrist එකේ Tatoo එකක් ගහන්න

    ඔව් බන් නැත්නම් නමුත් ඒවා වැඩිය එලියට එන්නේ නැ ...දරුණු කෙස් නම් මම දැකල නැ ..
  7. F

    Wrist එකේ Tatoo එකක් ගහන්න

    එහෙම අවූලක් නැ බන් ඕනෑතරම් ofuro වලට ටැටු තියන උන් එනවා ..යකෝ yakuza එකෙක් එහෙම ඇවිල්ල බහින්න එපා කියු වෝත් ඉතින් කඩුපාරක් තමා කන්න වෙන්නේ
  8. F

    ලොකු මානසික අවුලක ඉන්නේ. Help!

    ඔය අනාවැකිය හරි ...දැන් උබ ඕක ඔහොම හිත හිත හිටියහම ඕක උබේ..යටිහිතට ඕක යනවා එකපාරටම වහනයක් එලවන කොට පාර පනින කොට වගේ ඕක මතක් වෙනවා සහ මොකක් හරි රිස්කි තැනක ඕක මතක් වෙනවා ..subconscious mind එක කියන්නේ මාරම එකක් ..උබල දන්නවනේ law of attraction කියන තියරිය ..ඔතනින් වෙන්නේ එකම අනිත් පැත්ත වෙන එක ඒ...
  9. F

    Mortal Kombat 2021 Movie

    background music කොහොමද සින්ඝලු පරණ එකේ එවමද ...ඒවානම් ඇගට වදින්න දීලතිබ්බ ඒ කාලේ ...
  10. F

    ආයෝජන අවස්ථා

    මේකෙන් ඔන්ලයින් ගන්න පුලුහන් බන්
  11. F

    ආයෝජන අවස්ථා

    දැන් අපිට කෙලවෙනවා කියන එක රහසක් නෙමේ නේ FD තියන උන්ට එහෙම වැලේ වැල් නැතිවෙන්න යන්නේ ඉදිරි මාසවල මාත් ඇතුළුව ..මේ කලේ මම ආයෝජන ගැන ටිකක් හේවූව දැනට තියන සේෆම විදිහක් පිට රට රත්තරන් ගන්න එක (ඩොලර් එක අඩු උන නිසා ) හුගක් සයිට් වල තියෙන්නේ ගෝල්ඩ් virtual විදිහටනේ නමුත් මේකේ ඇත්තටම ගෝල්ඩ් තියනවා...
  12. F

    Travel with wife KASUN

    මේ ඇලි ළමයෙක් නෙමේ කියල කෝචිචර කියුවද ..එහෙම එකක් නම් මෙහෙම ට්‍රේඩ් දාන්නේ නැනේ ..
  13. F

    කෝවිඩ්19: ඉන්දියාවේ ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති: ආදාහනාගාරවල පෝලිම්

    ආයේ මොනරල්ලක් වත් ලංකාවට එන්නේ නැ ..නිකන් මිනිස්සු බය කරන්න එපා everything's under control ඕවට ප්‍රෙස් තිය තිය කියවන්න වෙලාවක් නැ ...ඉන්දියාවට ඕක ආශීර්වාදයක් කරගන්නවා බලපලකෝ ...
  14. F

    Travel with wife KASUN

    මචන් මේක දැම්මේ අවූලකට නෙමේ කසුන් හොද කෙනෙක් කියන්න ...මෙහෙම සින් සාමාන්‍ය සමාජයේ ඉන්න උබල අපි වගේ උන්ට වෙන්නේ නැ උබේ ගැනි දැනුවත් ව හෝ නොදැනුවත්ව සුද්දෙක් එක්ක ගියේ නැත්නම් ...එනිසා බයවෙන්න එපා ..කරුමයක් තිබ්බොත් albino වේයි ඒච්චරයි ..
  15. F

    ලංකාවෙත් මෙහෙම high sing කරන වොයිස් එකක් තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොඳේ..!

    අහ මු අනික Dimash Kudaibergenov මුත් සුපිරි පොරක් තමා.. ඇට දෙක අයින් කරලා .. ------ Post added on 1618591136
  16. F

    ලංකාවෙත් මෙහෙම high sing කරන වොයිස් එකක් තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොඳේ..!

    ඔකේ ඔර්ගිනල් කියන vitas තමා ලෝකේ දැනට ඉන්න හයිපිච් කියන්න පුලුහන් සමහර විට එකම බුවා මු castrated කරලා ඉන්නේ
  17. F

    Travel with wife KASUN

    kandy and mathale family's wala 8% උපරිමයක් දක්වා සුද්දන්ගේ ජාන තියනවා ( base research) එහෙම ජානප්‍රමුක උනොත් ඔය පැතිවල සුද්දෝ වගේ උන් අඩු තරමේ 2 ක් 3 වත් ඉන්න ඕනේ බ්‍රෝ නමුත් එහෙම නැනේ ..එහෙම වෙන්නේත්නැ ..එහෙම එන්නේ පාරම්පරික රෝග ඇස වල පාට හමේ පාට ඔය සුදු නෙමේ පැහැපත් බව ..
  18. F

    Travel with wife KASUN

    සාමාන්‍ය කෙනෙකට වෙන්න පුලුහන් albinism විතරයි bro එක වෙන්නේ gene mutation එකක් නිසා එහෙම උනොත් දුකතමා ..

    No contents