මම දකින දෙයක් තමා සින්ඝලු මොනවා හරි විද්‍යාත්මක දෙයක් ගැන කියූවොත් එක බුදුහාමුදුරුවෝ කියල තිබ්බ කියල ටෝක් ඉශු කරනවා ..යකෝ කියල තිබ්බ කියල වැඩක් නැ නේ මොකෙක්ටවත් දැන් ඔය සිද්දියම ගත්තත් ලෝකේ වෙනස් උනේ මනව වර්ගයට ප්‍රයෝජන වත් දෙයක් උනේ නියුටන් ගුරුත්ව සංකල්පය හොයාගත්තට පස්සේ නේ ..ඒ හින්ඳ දැන්...