1. N♥K_forever

    මීයන් වෙන්දේසි කරනු ලැබේ මෙම ස්ථානයේදී අ&#3503

    Unta hoda natuwa ati bn tile eka uda, Pirisidu redi kallak udin thiyahan
  2. N♥K_forever

    Van modifications

    vid එක දැකල හිතට " බලාපොරොත්තු කන්දරාවක්" ආව.
  3. N♥K_forever

    Dr.Shiranthi (MBBS)

    Mahindayata thama sup karanne. habai meh kunuharpa dakkama nam hina yanawa ban. namal karaya ara tweet ekak dala thbibbe crimes wadi kyla uu redi adagenada dn na eeka damme
  4. N♥K_forever

    Van modifications

    තරහ ගන්න එපා බ්න් මම කිව්වෙ මට වැරදියට තේරුම් අරන් තියෙන්නෙ කියල.සමා වෙයන් ඒකට නැහැ බ්න් මම වැරදියට හිතාගෙන තියෙන්නෙ වෙනම සීන් එකක් රත්තරන් කියල තියෙන්නෙ
  5. N♥K_forever

    Van modifications

    එහෙනම් වැරදියට තේරුම් ගැනීමක් සමාව අයද සිටිනවා :) Prius 2010 .මම නෙමේ බ්න් තාත්ත තමයො ඉතින් තේරුවෙ එල :)
  6. N♥K_forever

    Van modifications

    rathharan : soft compound ekak dala athullapan. wd40 gahanna epa IDG: WD40 dannepooooooo eka use karanne malakada walata :)
  7. N♥K_forever

    Van modifications

    :D :D:D
  8. N♥K_forever

    Van modifications

    නොදෙකින් තෝ ඕක අහන්නද යකෝ මෙච්චර තෙපර බෑවෙ. :baffled: හෙන මොකක් හරි එකක් කියල මම හිතුවෙ :P නැහැ බ්න් මම වාහනේ අරන් ගිහින් පිටිපස්සෙ දොර ගෑවුනා අර සිමෙන්ති වගේ කනුවක ( ලයිට් කනු නෙමේ අර කහ පාට radiant දාපු pavemnent එකේ තියෙන පොඩි කනු ) ගෑවුනා.තැලිල තිබ්බෙ නෑ නිකන් හීරුනා විතරයි.මාත් එහෙම්මම...
  9. N♥K_forever

    Van modifications

    pm එකකින් හරි අහපන්කො මට හෙන කුතුහලේ බ්න් දැන් උබ අහනකන්:lol: අහපන්කො අගේ දාන්නෙ නැත්ව :confused:
  10. N♥K_forever

    Van modifications

    ඉතින් උබ අහන්න ගියේ මොකද්ද බ්න් :rolleyes:
  11. N♥K_forever

    req eka accept wenne na bn ara bole karaki karaki thyenawa

    req eka accept wenne na bn ara bole karaki karaki thyenawa
  12. N♥K_forever

    Van modifications

    අහපන් බලන්න :rolleyes: තොපි හැම එකාම හිනා වෙන්නෙ මොකද යකෝ :oo:
  13. N♥K_forever

    Van modifications

    අම්මෝ WD40 කියන්නෙ මගෙ ජීවිතේ බේරපු බඩුවක් බ්න් :lol:
  14. N♥K_forever

    සිරියා පරිසර දිනය කයි .

    "thirasara sanwardane" gana danne keeyen keedenada bn? ohoma qwta unta therenwda? anika muu karana sanwardane mokadda ban :D aparade salli
  15. N♥K_forever

    කලකිරිලා

    මේ රටේ ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ මට. මේ ලන්කාව කාල තියෙන හැටියට මිනිස්සු උනාම සමාජ වගකීම් ඉටු කරන්න ඕන තමයි රටට බදු ගෙවල ඒ වගේ දේවල් වලින්.ඒත් ඒකෙ සීමාවක් තියෙනව. ලන්කාවෙ අපි කන පරිප්පු ටිකටත් බදු ගහල ඒක්න් වැඩි හරියක් කරන්නෙ මීහරක් නඩත්තු කරන එක.
  16. N♥K_forever

    කලකිරිලා

    අමන බදු ගැහිල්ල ගැන කලකිරිල ඉන්නෙ හොදටම. පිට රටවල් වල බදු තියෙනව තමයි.ඒත් මෙතරම් බදු නැතුව ඇති. වෙන රටවල් කරන්නෙ උන්ගෙ ගෙවුම් ශේෂය වගේ දේවල් (-) වීගෙන යද්දි රටට තෙල් වගෙ ලොකු අපනයන ආදායමක් නැති වෙද්දි රටේ කර්මාන්ත් encourage කරල රජයට, රටට අලුත් ආදායම් හදාගන්නව. මේක එහෙම නෙමෙයි 8 පාස් නැති...
  17. N♥K_forever

    Customs Documents - Help !!

    Creed1 gen ahapn ;)
  18. N♥K_forever

    cdb salary +

    CDB කියන්නෙ බලපත්‍රලාභී විශේෂිත බැoකුවක්. වාණිජ බැන්කුවකට වඩා risk එක වැඩියි ඕව නොකර ඉන්න තරමට හොදයි බන්.
  19. N♥K_forever

    Dubai is a pretty wealthy place.....

    machan that ain't a vip airlift. its the bringing the new 2013 vanquish astonmartin to Buraj Al Arab for the launch event http://www.carscoops.com/2013/01/Helicopter-Burj-Al-Arab-Aston-Martin.html?m=1 https://m.youtube.com/watch?v=5-pJ2XaKu2o Rep+ machan

    No contents