Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ trad sunny එකක් හොයල ගනින් බන්.. trad sunny සාපේක්ෂව හඳ තත්වේ තියනව අනික් ඒ වයසේ වාහන වලට වඩා.. ඔය ගානට බට්ටෙක් ගන්නත් පුළුවන් වෙයි .. ඔය ගානට උඹ mazda නම් ඇත ගහන්න එපා.. ගත්තොත් එතැනින්ම උඹේ වාහන ගැනිල්ල අහවර වෙනවා.. හොඳ trad එකක් අරන් ලක්ෂයක් එකහමාරක් වැඩියෙන් ගණන් කියා කියා හිටහන්.. කව්රුහරි පින්වතෙක් ඇවිත් අරන් යාවි.. පුළුවන් තරම් උත්සහ කරපන් ෆිනෑන්ස් දාන්නේ නැතුව වාහනේ ගන්න.. ජය වේවා.ජය වේවා...

    :yes: 100% එකගයි. අව්රුද්දකට විතර කලින් ට්‍රැඩ් සනි කීපයක් විකුණලා හොද ආදායමක් ලැබුවෙමි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උඹ කියන නිසා අහන්නම්කෝ.. :rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකෝ බං WD40 නිසා උඹේ ජීවිතේ බේරුනේ. උඹ මලකඩ කාපු බටයක් ඇතුලට අහවල් එක දාන්න ගිහින් හිර වෙලා WD40 දාලද එලියට ගත්තේ.

    :baffled::baffled::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    N♥K_forever;18456314 said:
    pm එකකින් හරි අහපන්කො මට හෙන කුතුහලේ බ්න් දැන් උබ අහනකන්:lol:

    අහපන්කො අගේ දාන්නෙ නැත්ව :confused:

    pm එකකින් එහෙම දෙයක් අහන එක හරි නෑ බන්. ඌ උඹව හමුවෙන්න ඇවිල්ලම අහවි..

    images

    :lol::lol::lol::lol:

    වීලුවට හොඳේ ...:love::love::love:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අම්මට සිරි මං එහෙම එකක් කියලනේ:P. නෑ මචං ඒ ගානට තමයි හිතං හිටයේ.ඔය උපරිම ගාන 9 කියන්නෙ. එච්චරකට යන්න ටිකක් ණය වෙන්නත් ඕන. ගෙදර වැඩ ටිකකුත් ඉතිරි වෙලා තියෙනවා. ඒකයි මේ බලන්නෙ බං. ගේ වැඩ ටික ඉවර වුනානං හරි. එතකං තව අවුරුදු තුනක් අඩුම ඉවසන් ඉන්නවද? නැත්තං ලෝ බජට් එකකට යනවද?:sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18456290 said:
    ගේනවනම් එනකොට ගේන්න ඕනේ බන්. ලන්කාවේ අස්ප ගනන්නේ. ලොකු කෑන් එකක් මෙහේ 300ක් වත් වෙන්නේ නෑ. 12 පෙට්ටියක් ඕනේනම් 3000ක් වෙයි

    මගේ එකනම් පෙට්‍රෝල් මචන්.. ඒත් ඉතින් පාරේ තියෙන තරමක් දුම් කෝච්චි ඩීසල් ඒවනේ බන්
    . අපේ රටේ ඉන්න සමහර හිගන කාලකන්නි ඊබේ එකෙන් බඩු ගෙන්නන් ආවේ නෑ කියලා සල්ලි ගන්නවා. දැන් දැන් ඊබේ එකේ හුගක් උන් ලන්කාවට දාන්නේ නෑ

    අපේ එවුන් වන්චාවෙන්ම ලෝකේ දිනන්න හදනවා බන්.. ඉහල සිට පහලටම වංචාව රජ වෙලා.. කවද හැදෙයිද අපේ රට???:confused::confused::confused:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොඳ trad sunny එකක් හොයල ගනින් බන්.. trad sunny සාපේක්ෂව හඳ තත්වේ තියනව අනික් ඒ වයසේ වාහන වලට වඩා.. ඔය ගානට බට්ටෙක් ගන්නත් පුළුවන් වෙයි .. ඔය ගානට උඹ mazda නම් ඇත ගහන්න එපා.. ගත්තොත් එතැනින්ම උඹේ වාහන ගැනිල්ල අහවර වෙනවා.. හොඳ trad එකක් අරන් ලක්ෂයක් එකහමාරක් වැඩියෙන් ගණන් කියා කියා හිටහන්.. කව්රුහරි පින්වතෙක් ඇවිත් අරන් යාවි.. පුළුවන් තරම් උත්සහ කරපන් ෆිනෑන්ස් දාන්නේ නැතුව වාහනේ ගන්න.. ජය වේවා.ජය වේවා...
    :love::love: මැස්ඩා අදහස අතෑරියා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මට සිරි මං එහෙම එකක් කියලනේ:P. නෑ මචං ඒ ගානට තමයි හිතං හිටයේ.ඔය උපරිම ගාන 9 කියන්නෙ. එච්චරකට යන්න ටිකක් ණය වෙන්නත් ඕන. ගෙදර වැඩ ටිකකුත් ඉතිරි වෙලා තියෙනවා. ඒකයි මේ බලන්නෙ බං. ගේ වැඩ ටික ඉවර වුනානං හරි. එතකං තව අවුරුදු තුනක් අඩුම ඉවසන් ඉන්නවද? නැත්තං ලෝ බජට් එකකට යනවද?:sorry:

    ලෝ බජට් එකකට යන්න. අවුරුදු තුනක් අවසානයේ රුපියලේ අගය තවත් පහල යන නිසා උඹට ඒ අවුරුදු තුන අවසානයේත් ඒ ගානට ගන්න වෙන්නේ අද ගන්න වාහනෙම තමයි.. උඹේ අතේ තියන ගානට අරගෙන පදින ගමන් වැඩි මිලකට විකුණලා උඩට නැග්ගාම අවුරුදු තුන අවසානයේ උඹට වාහනයක් තියේවි හරියටම තිතට මොලෙන් වැඩක් ගත්තොත්.. ෆිනෑන්ස් දාන්න එපා මචන්..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    උඹ කියන නිසා අහන්නම්කෝ.. :rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකෝ බං WD40 නිසා උඹේ ජීවිතේ බේරුනේ. උඹ මලකඩ කාපු බටයක් ඇතුලට අහවල් එක දාන්න ගිහින් හිර වෙලා WD40 දාලද එලියට ගත්තේ.

    නොදෙකින් තෝ ඕක අහන්නද යකෝ මෙච්චර තෙපර බෑවෙ. :baffled: හෙන මොකක් හරි එකක් කියල මම හිතුවෙ :P

    නැහැ බ්න් මම වාහනේ අරන් ගිහින් පිටිපස්සෙ දොර ගෑවුනා අර සිමෙන්ති වගේ කනුවක ( ලයිට් කනු නෙමේ අර කහ පාට radiant දාපු pavemnent එකේ තියෙන පොඩි කනු ) ගෑවුනා.තැලිල තිබ්බෙ නෑ නිකන් හීරුනා විතරයි.මාත් එහෙම්මම ගෙදර ආව. මෙන්න බැලින්නම් හෙන කලු පාටට තියනව හීරිච්ච එක.

    ලබන මාසෙ තාත්ත vacation එනවලු.අවිල්ල ඔක දැක්කම මගෙ පුක ගලවනව බ්න්. :lol:

    මන් youtube දෙයියගෙන් ඇහුවහම ඌ කිව්ව ඕක දාල මැදපන් කියල.

    අඩෝ දාල මැද්දම කොහෙන් ගියාද දන්නෙ නෑ බන්. :cool:
    සිද්ධාලේප අසමෝදගම් දුන්න වගේ :cool: :lol:

    පස්සෙ අර රත්තරන් අනාතය and IDG කිව්ව ඒක පේන්ට් එකට හොද නැතිය කියල.

    ඒ වෙද්දි දාල ඉවරයි ඉතින් :baffled:
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලෝ බජට් එකකට යන්න. අවුරුදු තුනක් අවසානයේ රුපියලේ අගය තවත් පහල යන නිසා උඹට ඒ අවුරුදු තුන අවසානයේත් ඒ ගානට ගන්න වෙන්නේ අද ගන්න වාහනෙම තමයි.. උඹේ අතේ තියන ගානට අරගෙන පදින ගමන් වැඩි මිලකට විකුණලා උඩට නැග්ගාම අවුරුදු තුන අවසානයේ උඹට වාහනයක් තියේවි හරියටම තිතට මොලෙන් වැඩක් ගත්තොත්.. ෆිනෑන්ස් දාන්න එපා මචන්..
    ඔව් මචං. ගෙදර උන්දැත් එක්කනෙ බැරි බං. දැන් ඔෆිස් වල එවුං අරන් ඇල්ටෝ පැන්ඩො .ඉතිං ගෑණිගේ ඔළුව කාලා තියෙන්නෙ උන්.ඒවා බෑන්ඩ් නිව්ලු අරකලු මේකලු:sorry: අදත් අපේ එකෙක් මරුටියක් ගෙනාවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචං. ගෙදර උන්දැත් එක්කනෙ බැරි බං. දැන් ඔෆිස් වල එවුං අරන් ඇල්ටෝ පැන්ඩො .ඉතිං ගෑණිගේ ඔළුව කාලා තියෙන්නෙ උන්.ඒවා බෑන්ඩ් නිව්ලු අරකලු මේකලු:sorry: අදත් අපේ එකෙක් මරුටියක් ගෙනාවා

    ගෙදර උන්දැට කියපන් අවුරුදු පහක් යන්න කලින් 110 එකකට එහා එකක් ගෙනල්ල දෙන්නම් එතකම් ඉවසන්න කියල.. තේරුම් කරන්න අමාරුමනම් ඇල්ටෝ එකක් රෙන්ට් එකට අරගෙන රවුමක් එක්ක පලයන්.. ඊට පස්සේ trad එක ගෙනත් රවුමක් එක්ක පලයන්...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගෙදර උන්දැට කියපන් අවුරුදු පහක් යන්න කලින් 110 එකකට එහා එකක් ගෙනල්ල දෙන්නම් එතකම් ඉවසන්න කියල.. තේරුම් කරන්න අමාරුමනම් ඇල්ටෝ එකක් රෙන්ට් එකට අරගෙන රවුමක් එක්ක පලයන්.. ඊට පස්සේ trad එක ගෙනත් රවුමක් එක්ක පලයන්...
    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මට සිරි මං එහෙම එකක් කියලනේ:P. නෑ මචං ඒ ගානට තමයි හිතං හිටයේ.ඔය උපරිම ගාන 9 කියන්නෙ. එච්චරකට යන්න ටිකක් ණය වෙන්නත් ඕන. ගෙදර වැඩ ටිකකුත් ඉතිරි වෙලා තියෙනවා. ඒකයි මේ බලන්නෙ බං. ගේ වැඩ ටික ඉවර වුනානං හරි. එතකං තව අවුරුදු තුනක් අඩුම ඉවසන් ඉන්නවද? නැත්තං ලෝ බජට් එකකට යනවද?:sorry:

    මාත් අනුමත කරන්නේ මේක තමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනිවාර්යෙන් මචං පොලා කිව්වා හරි. වැඩිය ඕනෙ නෑ ඔය ඇල්ටො එකක් තියන යාලුවෙකුට කියපං උඹවයි වයිෆ්වයි ටව්මට එක්කන් යන්න කියලා. පහුවෙනිදට ට්‍රැඩ් සනියක් බලන්න ගිහින් ට්‍රයල් එකක් එක්කං පලයංකෝ ඒ ඇති. ආයි තව දුරටත් ඇල්ටො එකට කාර් එකක් කියන්නෙ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    N♥K_forever;18456461 said:
    නොදෙකින් තෝ ඕක අහන්නද යකෝ මෙච්චර තෙපර බෑවෙ. :baffled: හෙන මොකක් හරි එකක් කියල මම හිතුවෙ :P

    පස්සෙ අර රත්තරන් අනාතය and IDG කිව්ව ඒක පේන්ට් එකට හොද නැතිය කියල.

    ඒ වෙද්දි දාල ඉවරයි ඉතින් :baffled:

    මචං පේන්ට් එකට හොද නෑ කියල කිව්වෙ නෑනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනිවාර්යෙන් මචං පොලා කිව්වා හරි. වැඩිය ඕනෙ නෑ ඔය ඇල්ටො එකක් තියන යාලුවෙකුට කියපං උඹවයි වයිෆ්වයි ටව්මට එක්කන් යන්න කියලා. පහුවෙනිදට ට්‍රැඩ් සනියක් බලන්න ගිහින් ට්‍රයල් එකක් එක්කං පලයංකෝ ඒ ඇති. ආයි තව දුරටත් ඇල්ටො එකට කාර් එකක් කියන්නෙ නෑ

    පුලුවන්නම් බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ/ පැන්ඩා කටුවක එක්කන් ගිහින් 14 ශ්‍රී 15 ශ්‍රී Mercedes-Benz 180/ 190 එකක රව්මක් අරන් පලයන්.. රෑටත් ජර්මනිය පැත්තට හැරිලා නිදාගනී