1. මගෙ අලුත් ෆෝන් එකටත් මේ id එකම use කරන්න පුලුවන්ද? puluwan but icloud ekata ba.
2. එක apple id එකකින් ෆෝන් කියක් use කරන්න පුලුවන්ද? ehema zn 1 na puluwan ona tharam
3. එහෙම නැත්නම් මගෙ icloud එකෙන් යාළුවගේ ෆෝන් එක අයින් කලොත් උගේ ෆෝන් එක lock වෙයිද?lock unata awulk nauba danawane password...