හිට මකිලා ඉන්නේ සිංහලයෝ.........!!!!-Need Help
මචන්ස්ලා,
මම ඊයේ 19" wide මොනිටර් එකක් ගත්තා! මේ තියෙන්නේ ඒකේ විස්තරේ......
(කලින් use කලේ 17" එකක්.)
මේකේ වීඩියෝ අවුට්පුට් VGA & DVI සපෝර්ට් කරනවා. මම පාවිච්චි කරන්නේ VGA කේබල් එකක්.
ප්‍රශ්නේ තමයි මේකේ වීඩියෝස් play කරනකොට lag වෙනවා. ස්ලෝ මෝෂන් බලනවා වගේ තමයි පේන්නේ. full resolution (1440*900) දැම්මාම ගේම්ස් එහෙම මාරම විදිහට ස්ලෝ වෙනවා.

(මොනිටරේ කිසිම අවුලක් නෑ. මොකද මම මේක combo TV box එකකට හයි කරලා බැලුවා. එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ!!
හොඳට වැඩ කරනවා!!!) 
මේකට මොකද කරන්නේ..........????
P:S:-මගේ VGA 512MB. මේ වගේ resolution එකකට මේක ප්‍රමාණවත් නැද්ද??
පුලුවන් විදිහට හෙල්ප් එකක් දීපල්ලා බන්!!
සිංහාසනේ G** ගිහින් ඉන්නේ .............!!!!!!!!!!!!!!!!!!!!!!!!

Last edited: