විවාහයකට පෙර සිතා බලනු

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    සේරම හොදයි . මෙව්වට නං එකග වෙන්න බෑ..:rolleyes:

    D: dowery
    දෑවැද්ද...

    "නැන්දම්මේ අදන් ඉන්න රෙදි පිටින් දුව දියන් ඒ හොදටම ඇති"
    කියන එක තමා බං ගති ! එතකොටනේ කොල්ල "කොල්ලෙක්" වෙන්නේ. ලක්ශ 100 ගෙවල් ලක්ශ 50 කාර් වලට කෙල්ලෝ ගන්න? :lol: පස්සේ කියයි අපේ අම්මිලා මේහෙම දුන්න මෙහෙම දුන්න අරකද මේකද ලොකු සීන්. ඔවුන්ගෙ ගනණ් බලනවට වඩා හොදයි සත 5ක් ගන්නේ නැතිව කෙල්ල ගේනව.. ඒ අම්මලා සතුටින් දෙනව නං අවුලක් නෑ. එපා කියන්න කියනවා නෙවෙයි. ඒත් ඔව්ව ගත්ත වගේ නෙවේ පස්සෙ ගනන් බලන්න ගියහම. කොල්ලෙක්ට වටින්නේ Respect එක කියලයි මං හිතන්නේ. පස්සේ තව උන් කියනව ආන් කොල්ල ගොඩ ගියේ අපෙ කෙල්ල ගේ දේපල නිසා කියලා :lol::lol::lol:

    E: Education
    අධ්‍යාපනය

    තමන්ට වඩා උගත් කෙල්ලො ගත්තම *ක දීල ඉන්න වෙන්නේ.
    කියන දෙයක් අහන්නේ නෑ. හිතපන්කෝ engineer කෙල්ලෙකුයි business කරන කොල්ලෙකුයි අතරෙ මොනව වෙයිද? දෙන්න ආදරෙන් නං අවුලක් නෑ. ඒ උනාට වැඩි හරියක් තැන් වලදි කෙල්ල තනි තීරන ගන්න හදනවා. කෙල්ල ඉගෙනගෙන වැඩි නිසා :lol: කොහොමත් ලොකු රස්සා කරන අයගේ reputation වැඩී. අනිත් එක්ක කොල්ලට නිකන්ම ඊරිසියාවක් එනවා. හිතමු කෙල්ල ඔෆිස් ඇරිල එන්න පරක්කු උනොත් කොල්ලට මල ! කෙල්ල කියපි meeting එකක් තිබ්බ අනේ කියලා :angry: අනිත් එක්ක තමන්ට වඩා උගත් කෙල්ලෝ ගෙවල් වල ඉදන් ලමයින්ට ගණන් කියල දේවි කියල හිතන්න බෑ. උන් ජොබ් කරයි :frown:

    Same here dowry oni naha :no: Owa aragattama nikan piichan wenawa, apita dewal oni nam hamba karala gannawa :)

    Hamoma thamanta waada ugath aya hoyanna giyot kela wenawa, kello thamanta wada ugath kollo hoyanawa, kolloth thamanta wada ugath kello hoyanawa :) patta pal moda kenek netiwa yamak kamak igena gena athi kenek marry karana tamai karanna oni. PHD karapu kollekta eeta wada igenagattu kellek hoyanna bane.. habai aduma gane Bsc ekak tiyana kellek hari yanawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    good post machan

    tanikara atta

    me wage upades set ekak mama nam jiwitheta ahala na kagen wat
    habai me hama deyak ma experience eken mama dannawa
    eka nisa kiyanawa sahatika attta 100%

    niyamai machan
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    සෑහෙන්න මහන්සි වෙලා වැඩේ ලස්සනට කරල තියෙනව.
    අනිවා මේව හිතට ගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සේරම හොදයි . මෙව්වට නං එකග වෙන්න බෑ..:rolleyes:

    D: dowery
    දෑවැද්ද...

    "නැන්දම්මේ අදන් ඉන්න රෙදි පිටින් දුව දියන් ඒ හොදටම ඇති"
    කියන එක තමා බං ගති ! එතකොටනේ කොල්ල "කොල්ලෙක්" වෙන්නේ. ලක්ශ 100 ගෙවල් ලක්ශ 50 කාර් වලට කෙල්ලෝ ගන්න? :lol: පස්සේ ඒ නෑයෝ කියයි අපි මෙහෙම දුන්න මෙහෙම දුන්න අරකද මේකද ලොකු සීන්. ඔවුන්ගෙ ගනණ් බලනවට වඩා හොදයි සත 5ක් ගන්නේ නැතිව කෙල්ල ගේනව.. ඒ අම්මලා සතුටින් දෙනව නං අවුලක් නෑ. එපා කියන්න කියනවා නෙවෙයි. ඒත් ඔව්ව ගත්ත වගේ නෙවේ පස්සෙ ගනන් බලන්න ගියහම. කොල්ලෙක්ට වටින්නේ Respect එක කියලයි මං හිතන්නේ. පස්සේ තව උන් කියනව ආන් කොල්ල ගොඩ ගියේ අපෙ කෙල්ල ගේ දේපල නිසා කියලා :lol::lol::lol:

    E: Education
    අධ්‍යාපනය

    තමන්ට වඩා උගත් කෙල්ලො ගත්තම *ක දීල ඉන්න වෙන්නේ.
    කියන දෙයක් අහන්නේ නෑ. හිතපන්කෝ engineer කෙල්ලෙකුයි business කරන කොල්ලෙකුයි අතරෙ මොනව වෙයිද? දෙන්න ආදරෙන් නං අවුලක් නෑ. ඒ උනාට වැඩි හරියක් තැන් වලදි කෙල්ල තනි තීරන ගන්න හදනවා. කෙල්ල ඉගෙනගෙන වැඩි නිසා :lol: කොහොමත් ලොකු රස්සා කරන අයගේ reputation වැඩී. අනිත් එක්ක කොල්ලට නිකන්ම ඊරිසියාවක් එනවා. හිතමු කෙල්ල ඔෆිස් ඇරිල එන්න පරක්කු උනොත් කොල්ලට මල ! කෙල්ල කියපි meeting එකක් තිබ්බ අනේ කියලා :angry: අනිත් එක්ක තමන්ට වඩා උගත් කෙල්ලෝ ගෙවල් වල ඉදන් ලමයින්ට ගණන් කියල දේවි කියල හිතන්න බෑ. උන් ජොබ් කරයි :frown:

    mekanam aththa bn.. iganagena wedi unama kello hena loku line bn.. hithan inne un serama dannawa kiyala.. ehema kello ktcn ekata wela kamak hadannawath kamathi na... kollatama thamai ewath hadanna wenne
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    okkoma hodai labba ayye.....

    ara kollata wada kella igena gena kiyana deta wada......

    igena gaththa kollo wage nemei.... igena gaththa kello 98% kma hithuwakkarai......

    kollata wada igena gththa kellek gaththonam ithin......:dull::dull::dull::dull:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    okkoma hodai labba ayye.....

    ara kollata wada kella igena gena kiyana deta wada......

    igena gaththa kollo wage nemei.... igena gaththa kello 98% kma hithuwakkarai......

    kollata wada igena gththa kellek gaththonam ithin......:dull::dull::dull::dull:

    ehemama na ban igena gattata mole tibbanam kella kollata part danne na...normal innawa mage husband kiyala...sirawata hama igena gatta kellama na ehema kerenne...husbandwa goda daapu kelloth anantawath innawa...:P