ඔය ගෑණීව දැම්මෙත් මේ ආණ්ඩුව එතකොට විරැද්ධව පට්ට ගැහුවේ විපක්ෂය දැන් ඕකිට දේශාභියෝගය ගෙනාවම පට්ට ගහන්නේ ආණ්ඩුව ඒකි වෙනුවෙන් පෙනි සිටින්නේ විපක්ෂය
මුන් දෙගොල්ලන්ටම කොන්ද පණ නැහැ මුන්ට ඡන්දේ දෙන අපි අපිටම ගහගන්න ඔනා දෙකෙ දෙකේ පොලු වලින් හොදම දේ තමයි ඡන්ද දාට ගිහිල්ලා උඩ ඉදන් යටටම කතිරයක් ගහලා...