1. Vampire

    කාළකණ්ණි මැතිවුස්

    ඒක තමයි... ඌටත් ප්‍රෙෂර් එක තිබුනා ඒත් ඌ කරන්න පුළුවන් ටික හරියට කරා අන්තිම බොලේ ඇරෙන්න
  2. Vampire

    කාළකණ්ණි මැතිවුස්

    ඒක තමයි මචන් කියන්න හැදුවේ ගේම් එකේ සිනියර් ජුනියර් කියලා නෑ දවසේ වැදනෙවානම් එතනට හොදම එකා ව තමයි යවන්නේ අපිට එළියේ ඉදන් බැන බැන ඉදලා වැඩක් නැහැ සංගා මිස් කරපු කැච් එක සංගාගේ අතේ වැදුන නිසා එක ලකුණයි ගියේ ඒත් එක සංගාගේ අතේ වැදුනේ නැත්නම් හතරක් වෙන්න තිබුනානේ එතකොට අපි සංගාටත් කාළකණ්නියා කියලා...
  3. Vampire

    කාළකණ්ණි මැතිවුස්

    එහේනම් මචන් සීනියර් ඩිල්ෂාන් ඉදිද්දි ඇයි තිසරව එව්වේ :shocked:
  4. Vampire

    කාළකණ්ණි මැතිවුස්

    යකෝ බලපන් අන්තිම සුපර් ඕවර් දෙකේම එක හතරක් හරි හයක් හරැ වැදුනද කියලා මැතිවුස් සමහරක් වෙලාවට ස්ටක් වෙනවා කියලා පේනවා ඒත් එක පැත්තක් ආරක්ෂා කරගන්න අනිත් පැත්තෙන් ගහන්න කියලා ද ඌව එව්වේ කියලා කව්ද දන්නේ බලපන්කෝ මහේලයි ඩිල්ෂානුයි තිසරයි අන්තිම ඕවරේදි ලකුණු ගන්න දුන්න ගේම උඹලා මැතිවුස් ගැහුවාම සද්දේ...
  5. Vampire

    මීළඟ අධ්‍යාපන ඇමති

    මේ රටේ ඉන්න බුරැවොයි බත් කන හරක් ප්‍රමාණය ගැන බැලුවාම උන්ගේ අධ්‍යාපන ඇමති කම මම ගැහුවේ නැ ට දුන්නට කිසිම ගැටළුවක් නැහැනේ ඊළග පාරත් අපි රජාට කතිරේ ගහනවා අපිට මොනවා වුනත් රජා ඉන්නවා නම් එච්චරයි ඔන්න මට මතක නැහැ මේවා මමමද කිව්වේ කියලා
  6. Vampire

    sasanthi jayasekara

    ela
  7. Vampire

    නදීශා හේමමාලි මැරිලා

    නො පොල් ගෙඩි ඊට්ස් කොස් ගෙඩි
  8. Vampire

    පොෂ් සහ පොෂ් වීමට බලාපොරොත්තුවෙන් සිටින &#346

    ඇයි බං සුපර් මාකට් වලත් ඕන තරම් තියෙන්නේ sweet potato කියලා දැකලා නැද්ද :P
  9. Vampire

    අල්ලා දෙවියන්ගෙ කේශ ධාතු සහ ශ්‍රී පාදය දැ&#348

    ඒක තමයි මචං අපේ සිංහල කම හිත් උණුවෙනකොට ජාති භේද ආගම් භේද පෙන්නේ නැහැ
  10. Vampire

    අල්ලා දෙවියන්ගෙ කේශ ධාතු සහ ශ්‍රී පාදය දැ&#348

    තම තමන්ගේ ආගම්වල එන කේෂ දාතු හරිය අනිත් අයගේ කේෂ දාතු වැරදිය තමන්ගේ ශ්‍රීපාදය හරිය අනිත් අයගේ ඒවා වැරදිය කියලා කියන්නේ නැතිව තමන්ගේ දේට මෙන්ම අනිත් අයගේ දේවල් වලටත් ගෞරව කරන්න පුරැදුවෙන්න. පසු සටහන: හබ්බයො කියන්නේ නම් මහාම බලු ජාතියක් (බහුතරය) මචං මම පෙරෙදා අවුරැදු 3 ක විතර හබ්බ පොඩි එකෙක්...
  11. Vampire

    ඇමරිකානු.චිත්‍රපටයට.සමන්තුරේ.අධිකරණයට.ග&

    පලමු වතාවට ගල් ගසපු හබ්බයාව බේරාගත්තේ කවුද මචං අපේ හෙළඋරැමය දේශහිතේෂි විරවංශ ප්‍රමුඛ දේශහිතේෂි ගැන්සිය මෙහෙයවන රජය නේද ඉතින් දෙවෙනි වතාවට ගල් ගැසුවා කියලා මොනවා කරන්නද? දේශහිතේෂි මායාවෙන් හෙළුව වසා ගන්නවා ඇරෙන්න
  12. Vampire

    අක්කා නංගී කීෙමන් සමාජ ප්‍රශ්ණයක්ද

    නැන්දා කියලා ගැහුවත් අක්කා කියලා ගැහුවත් දෙකම වැරදියි බං. උඹට අන්කල් කියන්න ගැටළුවක් නැත්තේ ඇයි ඒකයි මෙහෙම කිව්වේ ඒත් ඉතින් ගොඩක් අය කැමතියි අක්කා අයියා කියනවාට නැන්දා මාමා කියනවාට වඩා බලපන් මචං මම මාමා වුනේ මට වයස මාසයක් වෙද්දි දැන් ඒ ලමයටත් ලමෙක් ඉන්නවා එකාට මම සී‍්යාලු එත් මට තාම...
  13. Vampire

    Dinithi

    ela kada
  14. Vampire

    16.5% to 18% on fixed deposits.

    අම්බෝ ඇති යාන්තම් තේරැම් ගත්තා ඔන්න ඔය ටිකම තමයි අපි මෙච්චර කල් උඹට කිව්වේ උඹත් එතකොට උත්තර දුන්නේ ඔන්න ඔය වගේ මල්ලේ පොල් උත්තර තමයි අපිටත් උඹ ගැන හිතුනේ ඔය ටිකමයි දැන් මට සතුටුයි උඹ කොහොම හරි ඇත්ත තෙරැම් ගත්තට මම හිතුවේ නැහැ මෙච්චර ලේසි වෙයි කියලා ඕක තෙරැම් කරලා දෙන්න අනික මචන් වැඩිය තරහා...
  15. Vampire

    කෝ මේ අපේ දේශප්‍රේමි

    හරියටම හරි මචන් සාධාරන පරික්ෂණයක් තියලා වැරදි කරැවන්ට නිතියෙන් දඩුවම් දෙන්න ඕනා අපි ආමි එකේ එකෙක්ට ගැහුවොත් කැම්ප් එකම ඇවිල්ලා රොත්ත බුරැත්තටම නෙලලා යනවා ඊට පස්සේ පරික්ෂණ කලාම ගහපු උන් ඔක්කෝම ඈත පලාත් වල ඩියුට් වලට රපොන්තු කරලා කියලා ලියකියවිලි පෙන්නලා කියනාවා ඒ දිනයේ ඒ වෙලාවට උන් ඔක්කෝම...
  16. Vampire

    16.5% to 18% on fixed deposits.

    ඇයි බං බොරැ කියන්නේ :P අපේ මහාරජානේ අපිට ඔය ගානට පෝළිය ගෙවන්නේ ;) ඔන්න දැන් මට කොල් කරලා කිව්වා කබ්රාල්ට කිව්වා කියලා 75% ගානේ දෙන්න කියලා :D ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ලු ආණ්ඩුවේ දූරදරිශි වැඩ පිලිවෙලට.:rolleyes:. උඹත් ඇවිල්ලා දැන් විපක්ෂේ පැත්තට මාරැ වෙලාද කොහේද? :confused: හිටපන් මම රජානෝට...
  17. Vampire

    කෝ මේ අපේ දේශප්‍රේමි

    බලන්න කොච්චර පිංවන්තද කියලා අනේ මේ අහිංසකයාට බොරැ චෝදනා කරනවාද කොහේද ඔය රනවිරැවා මාලක අහිංසකයා ලග ඌම තමන්ට ගහගෙනද කොහෙද නැත්නම් අපේ පොලිස් විරැවන් මාලකව බල්ලෙක් වගේ අත්අඩංගුවට අරන් සාධාරනය ඉශ්ඨ කරනවා... මේක ආසියාවේ අහවල් එක
  18. Vampire

    16.5% to 18% on fixed deposits.

    ඇයි බං රට සංවර්ධනය වෙලා නේ තියෙන්නේ මහාරජා යටතේ ඉතින් දැන් බැංකුවල පොළිය 25% ත් 40% ත් අතර බලන් යද්දි මූ අඩුවෙන් දෙන්නේ... තැම්පතු දාන්න බැරි අයට රජයෙන් ලක්ෂ 5ක ස්තාවර තැම්පතුවක් දාලාත් දෙනවා නේද? ඇයි මචන් උඹ ටත් හොරෙන්ද මහා රජානෝ මේවා කරන්නේ මම හිතුවා ඉරෝෂන් දන්නවා ඇති කියලා.... අයිශ්චර්යේ බන්...

    No contents