මේජර් කාරයගෙ වැරැද්ද කියන්නෙ නැතුව මාලක ගැහුව කියල විතරක් කියන එක හරි නෑ නේද
හරියටම හරි මචන් සාධාරන පරික්ෂණයක් තියලා වැරදි කරැවන්ට නිතියෙන් දඩුවම් දෙන්න ඕනා
අපි ආමි එකේ එකෙක්ට ගැහුවොත් කැම්ප් එකම ඇවිල්ලා රොත්ත බුරැත්තටම නෙලලා යනවා ඊට පස්සේ
පරික්ෂණ කලාම ගහපු උන් ඔක්කෝම ඈත පලාත් වල ඩියුට් වලට රපොන්තු කරලා කියලා ලියකියවිලි පෙන්නලා
කියනාවා ඒ දිනයේ ඒ වෙලාවට උන් ඔක්කෝම හිටියේ අහවල් කැම්ප් එකේ අහවල් රාජකාරිය කරමින් කියලා
පස්සේ අපිටම තමයි බඩු බනිස්. ඒත් මු මර්වින්ගේ පුතා නිසා ආම් එකත් නැට්ට අහවල් එකේ ගහගෙන අහවල් එක
උරමින් ඉන්නේ ඇයි? ඔන්න ඔතනයි ප්රශ්නේ? උන්ට ඔහෝම නම් අපිට මොනවා වෙයිද?



