ඔව් බං...තේරුමක් ඇති දේවල් නෙමෙයි මුන් පෙන්නන්නෙ...
දවසක් මුන් "දන්නවද වැඩක්...පිරිමියෙකුට ලමයෙක් හම්බුවෙලා "කියල නිව්ස් එකක් දම්මා.
මෙන්න මේ ඩයල් එක ගැන...
මූ transgender එකෙක්...මෙන්න මූ ඉස්සර...
මේක hormone therapy කරලා පිරිමියෙක් වෙලා ඉන්නෙ...ලමයි හම්බු වෙන්න පිරිමින්ට කොහෙද බං ගර්භාශ ...