පෞද්ගලික වාහන ප්‍රමාණය අඩු කරන්නනම්... මිනිස්සුන්ට ඇඟේ ලේ පුච්චගන්නැතුව යන්න පුළුවන් විදියට පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්නයි තිබ්බෙ...වාහන තදබදය සහ දයිනික ඉන්ධන පරිභෝජනය වැඩි වෙන්නෙ මිනිස්සු දිනපතා වැඩට යන්නත් තමන්ගෙ පෞද්ගලික වාහනේ භාවිතා කරන නිසා නෙ... පොදු ප්‍රවාහන සේවා සතුටුදායක මට්ටමක...