ගාල්ලෙ සීන් එකනං උනේ මිට අවුරුදු 4 කට විතර කලින් අපේ ගමේ ....වක්වැල්ලේ අපේ ගෙවල් වලට කිලෝමීටරයක් විතර එහායින් ගින් ගඟ තියෙනව...ගඟත් එක්කම ඊට සමාන්තරව පාර යනවා...ඊට එහාපැත්තෙන් තියෙන්නෙ පලාතක පැතිරිච්ච හෙන කෙටල ගාලක්....දවසක් උදේ අපිට ආරංචියක් ආව ගඟ පැත්තට aliens ල ඇවිල්ල කියල....ඇහුනගමන් මම...