මචං උඹ බයවෙන්නෙපා...ඇත්තටම ලෝකෙ සමහර මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දැක්කම උබටනං ගොඩ එන එක nothing
මම දන්නෙ නෑ උඹ තාම මේ ත්‍රෙඩ් එක බලනවද කියල
මචං කව්රුවත් කියන දේවල් වලට හිත නරක්කරගන්න එපා...මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්..උඹේ ජීවිතේට වැදගත් දෙයක්නම් බාරගනින්...නැත්තන් අමතක කරපන්
විශ්වවිද්‍යාල...