1. richlife

    Plus Size SL

    කොහෙන් හරි මොකක් හරි උලව්වක් හොයා ගන්නවා..:rofl:
  2. richlife

    (24) විසි හතරයි ෆෙන්ස්

    හොඳ ත්‍රෙඩ් එකක්..:yes: දිගටම මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාපන්.. එතකොට නිකන්ම රෙප් ලැබෙයි..:) You must spread some Reputation around before giving it to Sachira123 again.
  3. richlife

    අත්ටැක්ටර්_පැදීම

    නෑ මනුස්සයෝ.. ක්ලච් එක කියන්නේ වම් අත පැත්තේ තියෙන අර ඉස්කුරුප්පුව වගේ කූරට.. :angry: ත්‍රෙඩ් එක කැලේ යවලා මේකෙ උන්ගේ ආතල් කුඩු කරලා බැනුම් අහ ගන්න වෙන්නේ..:oo: මම ආයේ රිප්ලයි කරන්නේ නෑ..:P
  4. richlife

    අත්ටැක්ටර්_පැදීම

    ඒ ඉස්සරහ රෝද දෙකේ බ්‍රේක් ලීවර් දෙක.. ඒක කල්ච් එක නෙමෙයි..:rofl: ඒ දෙකම අල්ලනකොට හෙන ගැහුවා වගේ හිටිනවා..:baffled:
  5. richlife

    අත්ටැක්ටර්_පැදීම

    නෑ ඒ බ්‍රේක් දෙක. එකක් විතරක් අල්ලනකොට කැපෙනවා.. ලඟ හරවනකොට යන්න ඇරලා එක බ්‍රේක් එකක් අල්ලනවා හරවන්න ඕන පැත්තේ. එතකොට හරවන පැත්තේ රෝදේ ලොක් වෙලා අනිත් රෝදේ කැරකෙන්න ගන්නවා.. මහ විකාර කේස් එකක් ඕක.. මටනම් එපා උනා..:lol:
  6. richlife

    බල්ලෙක් හැප්පුනා බයික් එකට (18 +)

    මොනවා උනත් උඹ ආයේ ගිහින් බලලා ආව එක අගය කරනවා..:love: ටිකක් පරෙස්සමෙන් හිමින් බයික් එක පැදපං. රෑට ලයිට් එළියෙන් එහෙම යනවනම් වෙනදට වැඩිය ටිකක් පරෙස්සමට යන්න බලපං..:dull: එක පාරටම පැන්නාම හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා.. :no: වෙලාවට උඹව වැටුණේ නැත්තේ..
  7. richlife

    විශාලතම හෙරොයින් තොගය

    ලංකාවේ මෙච්චර කුඩ්ඩෝ ඉන්නවද යකෝ..:oo:
  8. richlife

    අත්ටැක්ටර්_පැදීම

    සිරාවටම ඕකේ ක්ලච් එකනම් මහ මෙලෝ රහක් නෑ.. :lol: ඇක්සලේටරේ කියන්නත් බෑ අර චූටි යඩක කෑල්ලට..:rofl: බ්‍රේක් තියෙන්නෙත් ඉස්සරහ රෝද දෙකට වෙන වෙනමනේ.. යකාගේ ටෙක්නොලොජියක් ඒක..:rolleyes:
  9. richlife

    The Meme Thread - Part 3

    :rofl::rofl::P
  10. richlife

    Real බස් පිස්සෝ..

    B|U|M|P|S
  11. richlife

    bus හපන්නු

    :dull::dull::dull:

    No contents