"පරවි පියාපත් ලැබුණාවේ......" :love:
ඔය උඩ කෑල්ල විතරයි මතක.:baffled: අන්න ඒ සින්දුවත් මරු.. තාමත් ඒකේ තාලේ කනට ඇහෙනවා වගේ නිකන් වචන මතක නැති උනාට..:love:
හැබැයි දැන්නම් මිනිහගේ වොයිස් එක සෑහෙන චාටර් වෙලා.. :sorry:
විහින් අවුල් කරගෙනද මන්දා ස්ටේජ් වල නගින්න ගිහින්..:confused: