අපෙත් කලින් ගෙදර සාලේ බිත්තියේ ඔරලෝසු එල්ලුවාම වැඩ කරන්නේ නැති අවුලක් තිබුණා..:eek:
අලුත් ඔරලෝසුවක් එල්ලුවත් දවසින් දෙකෙන් වැඩ නෑ..:no: බැටරි මාරු කලත් දවසින් දෙකින් වැඩ නෑ..:no: රෙපයාර් කලත් වැඩ නෑ..:dull: කොහෙහරි තැනක හේත්තු කරලා තිබ්බාම වැඩ..:lol:
කෝනර් ස්ටෑන්ඩ් එක උඩයි, කැබිනට් එක උඩයි...