සීතලට මිදුනු Johnston Canyon දිය ඇල්ල

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    අම්මටසිරි වෙනවා.....කොහොමද බන් මෙච්චර සීතලේ ඉන්නේ.:baffled:
    පට්ටනේ...:love:
    ලංකාවේ ඉතින් මෙහෙම අත්දැකීමක් ගන්න බෑනේ...:(

    :love::love::love:

    මම නෙට් එකෙන් සර්ච් පාරක් දැම්මා...මේකද ඔය කියන දියඇල්ල.:rolleyes:

    ieRq4Jm.jpg
    හොඳට ඇන්දම සීතල ගානක් නෑ... අවුල තියෙන්නේ ෆොටෝ ගද්දි අත් දෙක ෆ්රීස් වෙන් එනවා... අපි සාමාන්‍යයෙන් අත්දෙක ජැකට් එක ඇතුලේ දාගෙන ඉන්නේ.... එතකොට සීතල නෑ...

    ඔය තියෙන්නේ ඒ දිය ඇල්ල තමා ඔකට කියන්නේ ලෝවර් ෆෝල්ස් කියලා... තව අපර් ෆෝල්ස් කියලා එකක් තියෙනවා... එකම දිය ඇල්ල කොටස් දෙකකට තියෙන්නේ.... තව ටිකක් උඩට ගියාම ඒක පේනවා....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ බං. :shocked:
    අපිට මෙහේ 18- 20 C වෙද්දිත් පිස්සු හැදෙනවා..:baffled:
    මයිනස් 30 කියන්නේ හම්මෝ..:oo:
    මේ මචන් පුලුවන්නම් ගල් නොවුනු පින්තූරෙකුත් නෙට් එකෙන් අරන් ත්‍රෙඩ් එකට ඇඩ් කරන්න්න..:cool: එතකොට දිය ඇල්ල ගල් වෙන්න කලින් කොහොමද කියලත් මීටර් වෙනවා..:yes:

    +Rep​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි වෙනවා.....කොහොමද බන් මෙච්චර සීතලේ ඉන්නේ.:baffled:
    පට්ටනේ...:love:
    ලංකාවේ ඉතින් මෙහෙම අත්දැකීමක් ගන්න බෑනේ...:(

    :love::love::love:

    මම නෙට් එකෙන් සර්ච් පාරක් දැම්මා...මේකද ඔය කියන දියඇල්ල.:rolleyes:

    ieRq4Jm.jpg

    හම්මට මගේ කමෙන්ට් එක එඩිට් කරන්න වෙයි වගේ..:P
    වෙලාවට නොපෙනෙන පාටකින් සීන් එක කිව්වේ...:rofl:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    lassna genu lamai innawada pren
    ehenm enawa :cool::cool:

    ගෑනු ලමයිනම් ඉන්නවා බං.... ඒත් උන් ලස්සනද නැද්ද කියලා හොයන්න බෑ... සීතලට සර්වාංගෙම ඔතාගෙන ඉන්නේ.....:P:P
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    හම්මට මගේ කමෙන්ට් එක එඩිට් කරන්න වෙයි වගේ..:P
    වෙලාවට නොපෙනෙන පාටකින් සීන් එක කිව්වේ...:rofl:

    මම උඹට කියන්න කියලා හිටියේ.... ඩෝඩෝ කොල්ලා දාලා තිබ්බා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හප්පේ බං. :shocked:
    අපිට මෙහේ 18- 20 C වෙද්දිත් පිස්සු හැදෙනවා..:baffled:
    මයිනස් 30 කියන්නේ හම්මෝ..:oo:
    මේ මචන් පුලුවන්නම් ගල් පින්තූරෙකුත් නෙට් එකෙන් අරන් ත්‍රෙඩ් එකට ඇඩ් කරන්න්න..:cool: එතකොට ගල් කොහොමද කියලත් මීටර් වෙනවා..:yes:

    +Rep​

    උඹ මීට කලින් '' ගල් '' පොටෝස් දැකල නැද්ද ?:rolleyes:

    මේ තියෙන්නේ....මේවට තමා ගල් කියන්නේ.:yes:

    DfqqAoS.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම උඹට කියන්න කියලා හිටියේ.... ඩෝඩෝ කොල්ලා දාලා තිබ්බා.....

    මුලින්ම පින්තූර ටික එක්ක ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් බොක්ස් එක ඕපන් කරගෙන රිප්ලයි එක දදා ඉන්න අස්සේ ඔෆිස් එකේ එකෙක් කඩන් පාත් උනා.. :angry:
    ආයේ එද්දි ටයිම් අවුට් වෙලා..:baffled: යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙද්දී මෙන්න යකෝ කමෙන්ට් එක වැටුනේ හතර වෙනි පිටුවේ..:rofl:

    උඹ මීට කලින් '' ගල් '' පොටෝස් දැකල නැද්ද ?:rolleyes:

    මේ තියෙන්නේ....මේවට තමා ගල් කියන්නේ.:yes:

    DfqqAoS.jpg

    උඹ ඒක රතුපාටින් දාලා දැන් හැම එකාම හයිලයිට් කර කර බලන්න ගන්නවා මොකද්ද කිව්වේ කියලා..:angry:
    කොල්ලන්ව නොමග යවලා සතුටින් ඉන්නකෝ ඔයා..:rofl:

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    මුලින්ම පින්තූර ටික එක්ක ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් බොක්ස් එක ඕපන් කරගෙන රිප්ලයි එක දදා ඉන්න අස්සේ ඔෆිස් එකේ එකෙක් කඩන් පාත් උනා.. :angry:
    ආයේ එද්දි ටයිම් අවුට් වෙලා..:baffled: යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙද්දී මෙන්න යකෝ කමෙන්ට් එක වැටුනේ හතර වෙනි පිටුවේ..:rofl:

    :lol:

    උඹ ඒක රතුපාටින් දාලා දැන් හැම එකාම හයිලයිට් කර කර බලන්න ගන්නවා මොකද්ද කිව්වේ කියලා..:angry:
    කොල්ලන්ව නොමග යවලා සතුටින් ඉන්නකෝ ඔයා..:rofl:

    මේ ගල් ඇරෙන්න තවත් ගල් තිඛේද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයාලා ඔෆිස් එකේ කට්ටිය එන්නේ සීලිම කඩාගෙන ද ?
    නැත්තන් '' පාත් '' වෙනවා කියන්නේ ???

    :baffled::baffled::baffled:

    මුලින්ම පින්තූර ටික එක්ක ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් බොක්ස් එක ඕපන් කරගෙන රිප්ලයි එක දදා ඉන්න අස්සේ ඔෆිස් එකේ එකෙක් කඩන් පාත් උනා.. :angry:
    ආයේ එද්දි ටයිම් අවුට් වෙලා..:baffled: යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙද්දී මෙන්න යකෝ කමෙන්ට් එක වැටුනේ හතර වෙනි පිටුවේ..:rofl:

    ඉතින් ඔයා කියල තියෙන්නේ ඒකනේ ...:rolleyes::rolleyes:

    උඹ ඒක රතුපාටින් දාලා දැන් හැම එකාම හයිලයිට් කර කර බලන්න ගන්නවා මොකද්ද කිව්වේ කියලා..:angry:
    කොල්ලන්ව නොමග යවලා සතුටින් ඉන්නකෝ ඔයා..:rofl: