ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක