අන්න උබට වැරදුන තැන, ප්රියස් එකයි මේකයි අතර ලොකු වෙනසක් තියෙනවා මචෝ. ටොයෝට ප්රියස් නම් පපඩම් බව කවුරුත් දන්නවා එත් මේක ගොඩක් බරයි මොකද මේකේ බැටරි සෙට් එකක් ප්ලේස් කරලා තියෙනවා බේස් එකේ. එකෙන් ගුරුත්ව කේන්ද්රයත් ගොඩක් පහලට එවිත් තියෙනවා ඒ වගේම සවි ශක්තියත් වැඩි වෙලා තියෙනවා (නිසාන් ලීෆ් එකෙත්...