විද්‍යාවේ දාසයෙක් වෙලා, ඔයා විද්‍යාව තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියන මතයේ ඉන්නේ. හැබැයි මතක තියාගන්න විද්‍යාවේ අලුත් සොයාගැනීම් එක්ක පරණ සොයාගැනීම් බොරු වෙනවා, බුද්දාගමේ එහෙම වෙන්නේ නෑ. හැම බුදුවරයම දේශනා කරන්නේ එකම දේ. ඒකයි ශ්‍රේෂ්ටත්වය.
විද්‍යාවට සත්වයාගේ ආරම්බය ගැන පැහැදිලි මතයක් නෑ, සමහරු...