මත්තලින් ගොඩ වූ මගියා අත්පොලසන් දී පිලිග&#3505

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් , පාරමැද බත් ගෙඩි ලිහන් කාල , එතන සින්දු කියලා නටලා ෆන් ගන්න බත් ගිලින හරක් ඉන්න රටක ඕව මොනවද?
    චුටි බේබිගේ චන්ද්‍රිකාව උඩ අරිනවා කියපු දවසේ රෑට අහස බලන් ඉන්න උන් සිටින රටක ඕවා මොනවද ?

    කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් , ආස්චර්යට කඩේ යන සොන්නයෝ ඉන්න රටක ඕවා මොනවද ?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    අපේ එරෝසාන් ගොයියත් යන්න ඇති අප්පුඩි ගහන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අද (07) උදෑසන බැංකොක් සිට කටුනායක බලා එමින් තිබූ UL405 ශ්‍රී ලංකන් ගුවන්යානය මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ නැවැත් වූ අවස්ථාවේ කටුනායක බලා ඒමට මත්තලින් ඊට ගොඩවූ මගියා ගුවන් යානයේ සිටි මගීන් අත්පොලසන් දී පිලිගෙන ඇත.

    එසේ අත්පොලසන් දී පිලිගැනීමට හේතු වූයේ කාලයකට පසු මත්තලින් ගුවන් ගමනක් යාමට ගුවන් යානයකට ගොඩවූ පලමු මගියා ඔහු වූ නිසාය. දිනපතා බැංකොක් සිට එන ශ්‍රී ලංකන් ගුවන් යානය මත්තල ගුවන්තොටුපොලට ගොඩ බෑවද කිසිදු මගියෙක් එම ගුවන් යානයට නැගීම හෝ බැසීම සිදු නොකරයි. එසේ වුවත් ‘තවමත් ප්ලේන් එනවා පෙර පුරුද්දට' වගේ නිසා රාජනීතියට අනුව මත්තලට ශ්‍රී ලංකන් ගුවන්යානා පැමිණීම සිදුවේ. මේ දක්වා මත්තලට පැමිනෙමින් තිබූ එකම ජාත්‍යන්තර ගුවන් සේවාව වූ ‘ප්ලයි ඩුබායි' ගුවන් සේවයද සිය ගමන් මත්තල ගුවන් තොටුපොලට අත්හිටුවා ඇත.

    එසේ ගොඩ වූ මගියාගෙන් යානයේ සිටි මගීන් කරුණු විමසීමේදී ඔහු කියා ඇත්තේ ‘බස්එකේ කටුනායක යනවාට වඩා ප්ලේන් එකේ කටුනායක යාම ලාභ බවයි'. ඔහු ගුවන් ටිකට් පත සදහා කීයක් ගෙව්වේදැයි විමසූ විට පවසා ඇත්තේ රුපියල් 2500 ක් බවයි. එවිට යානයේ සිටි මගීන් ගුවන් යානයක් ගුවන් තොටුපොලට ගොඩ බෑමටත් ගුවන් ගත කිරීමටත් පැයක කාලයක් එහි රඳවා තැබීමටත් ගතවන වියදම ගණන් බලා ‘ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි' යනුවෙන් කම්මුල්වල අතගසා ගනිමින් පවසා තිබේ.


    - http://sinhala.lankanewsweb.net/news/13372-2014-08-07-12-19-33

    :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    bus eke katunatyaka yanna 1000 kwat yanawa highway ekat use karoth. eka bus ekakat newei ne adugane bus 5 ka wat yanna wenawa. e nisa plane eke 2500k deela yana eka sapa ati :rofl::rofl::rofl:
     
    මත්තලින් එක්වුණ පළමු මගියා කියන කතාවනම් වැරදියි මචන්. අපේ කොම්පැනියේ කිහිප දෙනෙක්ම මත්තල රිටර්න් ටිකන් අරන් ගිහින් ආව. අපේ ඔෆිස් එකේ යවන්නේ කාලේ ඉතුරු කරගන්න ඕනේ නිසා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    :rofl::rofl::rofl::rofl::rofl:

    bus eke katunatyaka yanna 1000 kwat yanawa highway ekat use karoth. eka bus ekakat newei ne adugane bus 5 ka wat yanna wenawa. e nisa plane eke 2500k deela yana eka sapa ati :rofl::rofl::rofl:

    :rofl::rofl:

    කවද කාපු ඇපල්ද බන් වතුර නැතත් එයා පොට් එකක් දැන් තියනවනෙ :P

    හම්බන්තොට වේලුන එවුන් දැන් පොශ් වෙලා කෙලින්ම එයා බස් එකෙන් බහින්නෙ ආය ලොවෙත් නෑ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබලගෙ ඇස් වල කටු අනින්ව වගෙ ඇති නෙ මේවා දකිද්දි, ඉරිසියා කාරයෝ :rofl: