1. NEMISIS

    මචන් අපේ සර්විස් ලෙටර්ස් චෙක් වෙන්නෙ කොහොමද වෙන රටකදි

    මේක මට උනා මම කාලයක් වැඩ කරපු කම්පැනියක් ලංකාවෙ ඔපරේශන් නතර කරා. පස්සෙ කාලෙක පේරන්ට් කම්පැනියත් වහලා දාල මම වැඩ කරපු එකේ සේරම සරවිස් ලෙටර්, සැලරි ස්ලිප් දෙක තුනක්, bank statement, EPF records සේරම තිබුනා, හැබැයි සර්විස් ලෙටර් එකේ තියන වෙබ්සයිට් එක වැඩ නෑ, නම්බර් එක වැඩ නැහැ, email එක වැඩ නැහැ...
  2. NEMISIS

    Elakiri වැඩ නැති එකට Dialog එකට E-mail කළා එත්.....

    ෆයිබර් එකේ සමහර වෙලාවට හෙන ස්ලෝ වෙනවා මටත් ඒක පහුගිය ටිකේ උනා ඩයලොග් එකේ නං මට අවුලක් නැහැ
  3. NEMISIS

    ALL New SUV - Honda ZR-V

    ඕක Made in India ද Japan ද එන්නෙ
  4. NEMISIS

    Credit කාර්ඩ් එකෙන් සල්ලි අරන් තියෙන්නෙ කව්ද

    මගේ සෙලාන් කාඩ් එක තියෙන්නෙ ඒකෙ කෝල් සෙන්ටර් කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් හදාගත්තොතින් උන්ගෙ කන්වීනියන්ස් ෆී එකක් ඇඩ් වෙනවා හැබැයි ඉඳලා හිටලා ශොප් තියනවා ශොප් එකෙන්ම ඉන්ස්ටෝල්මන්ට් දෙන ඒවා, ඒව නං අවුලක් නැහැ.
  5. NEMISIS

    Credit කාර්ඩ් එකෙන් සල්ලි අරන් තියෙන්නෙ කව්ද

    ඔය විදියට installment වලට කන්වර්ට් කරාම තව අමතර ගානක් ඇඩ්වෙනවානේ සමහර කඩ වලින් එහෙම කරාම අමතර ගානක් ඇඩ් වෙන්නෙ නැහැ. හැබැයි 90%ක් වෙලාවට එහෙම කඩවලට කෑශ් පේ කරාම කෑශ් ඩිස්කවුන්ට් එකක් කියලා දෙනවා. උන් ඇත්තටම ඇඩ්වයිටිස් කරලා තියෙන්නෙ CC එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගත්තොතින් එකුතුවෙන අමතර ගනන් ටිකත් දාල...
  6. NEMISIS

    Panasonic AC (Damro) CS/CU-EU12AKY-8 පාවිච්චි කරන්නේ කව්ද ?

    ungenma AC eka gannawa nam oya 750 AC eke price eken adu karanawa. Damro warranty and services superb.
  7. NEMISIS

    කාර් වැඩ්ඩො වරෙන්කො

    For that price? Pissuda I would get a Vezel Z /Yaris cross (or Hilux GR) and call it a day.
  8. NEMISIS

    Dialog වලින් එළකිරි එන්න බැරි නිසා Hutch දැම්මා

    No issue with dialog, in fact this comment is posting with Dialog
  9. NEMISIS

    nginx to domain mapping

    DNS එක මැප් වෙලා කියලා ශුවර්ද deploy කරලා තියන server එකට වෙන මැශින් එකකින් server ip එකට etc/host entry එකක් දාල බැලුවම වැඩද ඩොමේන් එකෙන් ඇක්සස් කරන්න පුලුවන්ද locally වැඩ කියන එක confirm කරේ කොහොමද. locally වැඩ කියන්නෙ IP එකට ping වෙන එකද එහෙම නැත්තං ලෝකලි හරි ඒ නෙට්වර්ක් එකේ තියන වෙන මැශින්...
  10. NEMISIS

    God is Reading a Book Tonight!

    No, $30 every two months ($15 per month)
  11. NEMISIS

    God is Reading a Book Tonight!

    yeah, I use that too, not all the titles are available there, but all the popular ones are there. Audible has plus catalog and podcasts that are no available in audiobook bay, that is a one reason to keep the subscription.
  12. NEMISIS

    God is Reading a Book Tonight!

    30/mo not worth it. But when you try to cancel, it will ask the reason, then if you select too expensive, it will give you an option to pay once every two months (one credit every two months), that is worth it, you will get full access to their plus catalog, and this is a good value option.
  13. NEMISIS

    Fibre unlimited

    I guess you won't reach 1TB, even if you reach 1TB, that would be at the last few days of the cycle, and I heard they don't drop the speed to 2Mbps, it is 5Mbps which is totally usable speed.
  14. NEMISIS

    God is Reading a Book Tonight!

    Yes
  15. NEMISIS

    Fibre unlimited

    what is your current data usage? If you are using less than 700GB-800GB, moving to this will be an advantage. However, if you are using more than 800 or close to 1TB, there is a high chance of hitting 1T limit. Data usage increases with the speed, even if your usage doesn’t change. Modern web...
  16. NEMISIS

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    මේව තමයි දැනට තියෙන්නෙ මේ කහ/තැඹිලි වයර් දෙක පංචිකාවත්තෙන් ගත්තෙ. brand එකක් ගහල නැහැ ඒ උනාට හොඳ කොලිටි වයර් එ 3SQ MM විතර වයර් එකක් මේ කොල/නිල් වයර් පංචිකාවත්තෙන් ගත්තෙ මේකෙ ගහලා තියනවා වයර් එකේ සයිස් එක එහෙම එතකොට sqmm ගාන බලලා ඇම්පියර් ගාන හොයාගන්න පුලුවන් මේකෙ ගහල තියෙන්නෙ මේක KALANI...
  17. NEMISIS

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    කැලනි/සියෙරා දෙකම මම අරගෙන තියනවා තව එහෙම ලොකු නමක් නැති ඒවත් හොඳට බලලා අරගෙන තියනවා ඒව මොනවත් අවුලක් වෙලා නැහැ මට නිතරම DC කේබල් ඕන වෙනවා HAM Radio සීන් වලට 12V වලින් 400W විතර ඩිලිවර් කරන්න මම දවල් වෙලා මගේ ලඟ තියන වයර් ටිකේ ෆොටෝ ටිකක් දාන්නං ඒවයෙ බ්‍රැන්ඩ් විස්තර ඇති
  18. NEMISIS

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    ඔවු ඒවට වෙනම වයර් තියනවා කොලඹ නං පංචිකාවත්තෙ ඕන ඇම්පියර් ගානකට ඕන පාටකින් ගන්න පුලුවන් එහෙම නැත්තං සමහර වයරින් බඩු කඩවල තියනවා ගනිද්දි බ්‍රැන්ඩඩ් එකක් ගන්න (එහෙම නැතුව ශුවර් නැති වයර් ගන්නවා නං මැග්නට් එකක් වයර් එකට තියලා බලන්න වයර් එක මැග්නට් එකට ඇලෙනවද කියලා එහෙනං ගන්න එපා, යකඩ කම්බි කොපර්...
  19. NEMISIS

    Questions Best Digital Banking App - දැනට උබල use කරන හොඳම app එක මොකද්ද ?

    send a message(via app) or email to the branch, they will increase the limit upto 5M. they did that for me in less than a day
  20. NEMISIS

    පොඩි product එකක් අටවගත්ත client කෙනෙකුත් හම්බුනා

    Cant you get the payment to a PFCE or BFCE? you don’t need a BR to open a BFCE now.

    No contents