ඕක එහෙම කියන තරං අවුලක් නැහැ
මගේ ලඟ තියෙන්නෙ FD එකක්, ඒකෙ ඔය තරං වත් ක්ලියරන්ස් එකක් නැහැ, එකත් යට වදින්නෙ ඉතාම කලාතුරකින්.
grace එකේ duel clutch issue එක නැහැ නේද මම දන්න තරමට
අලුත් සිවික් වල අවුල තියෙන්නෙ පොඩි ටර්බෝ එන්ජින් නිසා ඉස්සර ආපු ලොකු පෙට්‍රල් එන්ජින් වගේ කල් පවතින එකක් නැහැ (සිවික්...