ලංකාවෙ මොන කඩෙන් ගත්තත් ෆේක්ද මන්ද බන් තියෙන්නෙ
මම US වලින් ගනිපු Adidas දෙකක් තියනවා ඒක පට්ට ගහනවා, වැස්සෙ දානවා, ඒක කිසි හෙනයක් නැහැ දැන් සෑහෙන කාලයක්. වතුර වැටුනට ගඳ එන්නෙ එහෙමත් නැහැ
ලංකාවෙ හොඳ ශොප් වලින් ගනිපුවා Adidas තියනවා අවුරුද්දක් දානකොට ඒක ඉවරයි. අලවපු තැන් ගැලවෙනවා අඩිය ගෙවිලා යනවා...