1995 අංක 16 දරන මුදල් පනතට අනුව
1995 අංක 16 දරන මුදල් පනතට අනුව, 'සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර්), 'අර්ධ සුඛෝපභෝගී වාහන' (සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200...