1. HypermaD2

    සුදත්_බලගල්ල

    Pakshe tama awla
  2. HypermaD2

    Boycott muslim business cause they did long before

    මේවගෙ මාකටින් ටිකක් හොදට කලා නම් ගොඩ දාන්න තිබ්බ ගානට.. ටී වී ඇඩ් එකක් දාල ගත්ත නම් ගොඩ
  3. HypermaD2

    ව්‍යාපාරකයින්

    මේක උස්සල ගමුකෝ
  4. HypermaD2

    16 Days in Vietnam

    මේ ඉන්න ගොඩ එක්ක දියසෙන් කුමාරය ගියත් වැඩක් නෑ බං
  5. HypermaD2

    16 Days in Vietnam

    මමත් ආසම ජාතියක්..පරිසරේට හොදටම ලං වෙලා ඇමරිකාවට දුවන්නම දුන්ම පොඩි ජාතියක් නිසා.. සිරාවම කැලේ සුපිරියට ඇති ඇමරිකන් උන් අසරන උනේම කැලේනෙ.. ඔයා කෝස්ටල් ගිය නිසා තමයි එහෙනම් ස්වභාවික පරිසරය වැඩිය අහු වෙලා නැත්තෙ..
  6. HypermaD2

    යුන්පි-අපේක්ශකයා

    අම්මො යකෝ ඇගේ ලේ රත් උනා.. ආතල් එකක් දෙද්දි කියල දීපල්ලකො
  7. HypermaD2

    Dan Balangodatath උෟරු_මස්

    ඒක ගොන් තර්කයක්නෙ එහෙම එහෙයි කියන්න කෝ හේතු? බලන්න කියහන් දර්ම චක්‍ර්‍ය දාගෙන මස් කෑවම මොකද වෙන්නෙ කියල?
  8. HypermaD2

    16 Days in Vietnam

    Natural beauty Eka wedi neda mehe ?
  9. HypermaD2

    Dan Balangodatath උෟරු_මස්

    ඇයි ඒ ?
  10. HypermaD2

    O- BLOOD කුරුණෑගල

    ලේ ගැලපීම ගැන හරියට ම දන්න කෙනෙකෙ පොඩ්ඩක් විස්තරයක් දන්නකො.. මට පැටලිලා තියෙන්නෙ..
  11. HypermaD2

    යුන්පි-අපේක්ශකයා

    :shocked::no:
  12. HypermaD2

    Boycott muslim business cause they did long before

    සම්පත් බැංකුව අපේම බැංකුව
  13. HypermaD2

    16 Days in Vietnam

    මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට.. මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ
  14. HypermaD2

    Dan Balangodatath උෟරු_මස්

    සතා මෙහෙ නැති නිසා සුලබ නෑ.. ඒත් තියනව.. ආණමඩුව පුත්තලම අස්සෙ තරම් නෑ
  15. HypermaD2

    Dan Balangodatath උෟරු_මස්

    ඇයි ඒ කලින් තිබ්බෙ නැත්තෙ.. වරෙල්ලකො අපේ පැත්තට.. නැති මසක් නෑ 😂
  16. HypermaD2

    යුන්පි-අපේක්ශකයා

    ඒ මොකද යකෝ
  17. HypermaD2

    අපිට ශරියා නීතිය ඕනේ - අසාද් සාලි

    ටෞකවන්න ක්‍රි තම්බියට :angry::angry::angry:

    No contents