Sellam neee.. uncle kenek![]()
අවුලක් නෑ බන්. කරන්න ඕන දේවල් පුළු පුළුවන් විදිහට කලානේ.

Sellam neee.. uncle kenek![]()

අවුලක් නෑ බන්. කරන්න ඕන දේවල් පුළු පුළුවන් විදිහට කලානේ.![]()
Pissu hedei joke Ekata qwe.. 37 th wayasak da..![]()

දැන් tax structure එකේ loopholes සෑහෙන්න වහල නේද තියෙන්නේ?
ඒත් තාම වැඩිම වාසියක් තියෙන්නේ 1000cc range එකේ නේ? එහෙම බැලුවම Civic and Swift ඇරෙන්න Audi range එකේ 1000cc සෙට් එක තමා නේ හොඳම (value for money)? Mercedes එහෙම හොඳ Mild - Hybrid range එකක් එනවා එත් Tax වලින් වාසියක් නෑ මම හිතන්නේ. Toyota Hybrid range එකත් large engine capacity use කරන නිසා එතනත් Tax වැඩි වෙනවා.

Hatch Backද බන්?![]()
ලොකු පිලිගැනීමක් නෑලු.


ow
mama FB eke dakka lankawe porak advertise karala
habai hatchback
හැබැයි බෙන්ස් ගැන දන්න බෙන්ස් පදින එවුන් අතර CLA class ඒකට ලොකු පිලිගැනීමක් නෑලු. ඉතින් ඊට වඩා හොදයි ලක්ෂ 80ක් විතර දීලා හොද ජපන් කාර් එකක් ගන්න එක.
ඉතින් ඕකයි අපේ රටේ අවාසනාවන්ත තත්වේ.![]()
ow
mama FB eke dakka lankawe porak advertise karala
habai hatchback
පිලිගැනීම ඕන නං SUV එකක් තමයි ලංකාවෙ
ඒකනෙ ඔය Vezel, CHR, MG ZS (Honourable mention : Renault KWID) වගේ ඒව හොට් කැවුං වගේ විකිණෙන්නෙ![]()

audi A1, Q1 wage 1000cc ewa ganath ohoma thama Audi fans la kiyanne. man nam danne ne. owa use karala ne.

බෙන්ස්වලට ලක්ෂරි ටැක්ස් එක වැදුන නිසා ඔක්කොම වගේ ලක්ෂ 20කින් 30කින් වැඩි වුනානේ මචන්.
කලින් C 200 AMG එක ලක්ෂ 120ක් වගේ වුනේ. දැන් ඒක ලක්ෂ 145ක් වගේ වෙනවා.
ඉතින් දැන් ගොඩක් කාර් සෙලර්ස්ලා විකුනන්නේ CLA (entry level car) එක, C 200 එකේ කලින් ගානට.
හැබැයි බෙන්ස් ගැන දන්න බෙන්ස් පදින එවුන් අතර CLA class ඒකට ලොකු පිලිගැනීමක් නෑලු. ඉතින් ඊට වඩා හොදයි ලක්ෂ 80ක් විතර දීලා හොද ජපන් කාර් එකක් ගන්න එක.
ඉතින් ඕකයි අපේ රටේ අවාසනාවන්ත තත්වේ.![]()
මචන් SUV දැන් මුලු ලෝකෙම ට්රෙන්ඩ් එක නේද? සමහර ආර්ටිකල්ස්වල එහෙම කියලා තිබුනා.
ඒත් ලක්ෂරි සෙඩෑන් (Benz, BMW, Audi) වලට කැමති සෙට් එකකුත් ලංකාවෙ ඉන්නවා නේද?![]()
SUV වල drive feel එක මට සෙට් වෙන්නෙත් නෑ. responsive නෑ , වංගුවක් ගන්න බෑ පෙරලෙන්න වගේ එනව. 
අනිවා SUV තමා ලෝකෙම ට්රෙන්ඩ් එක. ඒක practicality and branding එක නිසා ආපු එකක්. BMW, Mercedes line-up eke SUV 7 බැගින් තියෙනවා.
මමත් SUV අප්රසන්න එකෙක්. එක්කෝ යකෙක් වගේ 4WD එකක් වෙන්න ඕන, නැත්තම් හොඳ sedan එකක් වෙන්න ඕන. නපුන්සක වාහන දිරවන්නේ නෑSUV වල drive feel එක මට සෙට් වෙන්නෙත් නෑ. responsive නෑ , වංගුවක් ගන්න බෑ පෙරලෙන්න වගේ එනව.
මේ ට්රෙන්ඩ් එකේ වාසිය තියෙන්නේ ලොකු Sedans relatively අඩුවට price වෙන්නේ. SUV වල profit margin එක වැඩි manufacturer ට.



aluth insight eka nam lassanai. aluthma technology ekak thiyenne.
