උන්ට ඔය journal ඇප් එකකින් ඕක ගන්න ඕනයැ
කෙලින්ම ඇපල්/google සර්වර් වලින් real time යූසර්ස්ලගෙ ඩිවයිස් තියන තැන් ගන්න පුලුවන් ඇති
හිතේ තියන ඒව estimate කරන්න පුලුවන් AI ඇති දැන්
අපේ shadow profile එකක් හදලා හිතේ තියන දේවල් හොයන්න පුලුවන් ඇති. අර Chatgpt එකට කිවුවම මගේ ගැන දන්න දේවල් ටිකෙන් මම...