1. NEMISIS

    Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..

    may be but මෙහෙ ඕනම වෙලාවක 300Mbps එනවා (කේබල් එකෙන් or 5GHz එකට කනෙක්ට් උනාම). සමහරවිට ලෝඩ් එක අඩු නිසා වෙනාන ඇති.
  2. NEMISIS

    Macbook help

    මේකෙන් ඔය region එක හොයන ටික ඇරෙන්න අනෙක් ටික මම වෙරිෆයි කරා ඒක හරි. region එක වෙරිෆයි කරන එක ශුවර් නැහැ මම පර්සනලි යූස් කරන මැක්බුක් දෙකක් තියනවා දෙකම Singa වලින් අරගත්තෙ(ගනිපු දෙවනි එක ගත්තෙ ලංකාවෙ තැනකින්, එතනින් සිංගා වලින් ගත්තෙ කියලා කන්ෆර්ම් කරා Apple care ඇක්ටිවු කරද්දි). ඒ දෙකේම LL/A...
  3. NEMISIS

    2025 ලංකාවට එන SUV වලින් ලස්සනම එක Land Cruiser 250

    සිංහලු ඕක අරගෙන පාරෙ තියන ස්පීඩ් බම්ප් එකටත් ස්ලෝ කරලා ඈන්ගල් එකට ගන්නෙ.
  4. NEMISIS

    2025 ලංකාවට එන SUV වලින් ලස්සනම එක Land Cruiser 250

    ලස්සනම කියන එක නං සාපේකශයිනේ හැබැයි one of the best looking කියලා කියන්න පුලුවන්
  5. NEMISIS

    Damro Mattress

    මතක නෑ බන්. ඕන නං මට බලලා කියන්නත් පුලුවන් හෙට වගේ. මට නං කාඩ්බෝඩ් වගේ ෆීලින් එක හොඳටම එනවා ඕකෙ ආපිකෝ දම්රෝ දෙකේම අර උඩින් පිලෝ ටොප් කියලා ලේයර් එකක් එනවා ඒක පට්ට කොම්ෆටබල්
  6. NEMISIS

    Damro Mattress

    උඹ ආපිකෝ හරි දම්රෝ මෙට්ටෙක හරි ඉඳල නැහැ නේද මාත් අපි රෙන්ට් කරන තැනකට Spring pal එකෙන් ගත්තා. ඒක නිකං ස්ප්‍රින් ටික උඩ කාඩ්බෝඩ් එකක් දාල වගේ නේ බන්. ඕකට වඩා දම්රෝ ආපිකෝ දෙකම හොඳයි ආපිකෝ එක ටිකක් කම්ෆටබල් සහ කල් යද්දි බහින්නෙ නැහැ
  7. NEMISIS

    Damro Mattress

    දම්රෝ මෙට්ටෙ මටත් සෙට් නැහැ. ආපිකෝ එක දම්රෝ එකට වඩා කොලිටි. ආපිකෝ මෙට්ට එලියෙ කඩ වල ආපිකෝ එකට වඩා අඩුවට ගන්න පුලුවන්
  8. NEMISIS

    Pillows ගන්න තැනක් සෙට් උනා අඩුවට...

    කාලයක් ආපිකෝ එකෙන් ගත්තා සෙල්සියස් එක මුල් කාලෙ නං මටත් සෙට් උනේ නැහැ. ටික දවසක් නිදා ගත්තාම ඒක හොඳයි කියලා හිතුනා. දැන් ඒකමයි ගන්නෙ. කොහෙ හරි යනගමන් සෙල්සියස් ස්ටෝ එකක් දැක්කොතින් නිකමට ගිහින් බලනවා. හිටි ගමන් ඕකෙ හෙන වටින ඒවට ඔෆර්ස් දෙනවා.
  9. NEMISIS

    Pillows ගන්න තැනක් සෙට් උනා අඩුවට...

    සෙල්සියස් එකේ මාසෙට සැරයක් විතර buy one get one එකක් දෙනවානේ සයිට් එකෙනුත් ඒක දෙනවා ඇති. ඒක ලාබ නැද්ද ඕකට වඩා
  10. NEMISIS

    මචං උබගේ ආදායම් කියන යන්

    අපිට නං පෝස්ට් එක දාපු ගමං කවුරු හරි එකෙක් ඇවිත් හෑවොතින් ගානක් අඩු කරනවා, උඹලගෙත් එහෙමද? අනික ත්‍රෙඩ් එක ඇදගෙන යන්නත් ඕන දවසක්වත් අඩුම තරමෙ
  11. NEMISIS

    මොම්බයි මොටයි

    නෑ නෑ, එහෙම නැහැ. strawberry flavoured කියලා තමයි ගහලා තියෙන්නෙ. ටිකක් ඒ වගේ රහක් එනවා තරමක් ඒ සීන් එක තියනවා, හැබැයි පෙරහැර දවස් ටිකේ නං STF එකෙන් හැමතැනම හිටියා ඒක නිසා ඒ කාලෙ නං අවුලක් නැහැ. btw මම දෙවුන්දර නෙමයි
  12. NEMISIS

    මේ කම්පැනි එක හොදද?

    ඉන්ටවීවු කෙසේ වෙතත් ශෝට් ලිස්ට් කරද්දිම එපා වෙනවා. අපි අවුරුදු 4ක exp තියන එකෙක්ට ලඟදි පෝස්ට් එකක් දැම්මා. fresh grad CV පට්ට තොගයක් ආවා, අදාලම නැති ටෙක්නොලොජි කරන එවුනුත් CV දානවා. සමහරු topjobs එකෙනුත් ඇප්ලයි කරලා කම්පැනි සයිට් එකෙනුත් ඇප්ලයි කරලා, කම්පැනියට CV එක email කරලත් තිබුනා. Yes...
  13. NEMISIS

    මොම්බයි මොටයි

    මේක අරන් කාල බලපන්කෝ පහුගිය ටිකේ දෙවුන්දර පෙරහැර එහෙම තිබ්බ නිසා අර නෝමල් ඒවත් සෑහෙන්න කන්න සෙට් උනා, මට නං ඒවට වඩා මේක පට්ටම සිරා. දැන් ඒ ලෝකල් එකේ තියෙන්නෙ සීනි රස විතරයි. මේක සිරා (මට නං)
  14. NEMISIS

    මොම්බයි මොටයි

    යෝගට් කප් එකකට වඩා ටිකක් ලොකු ප්ලාස්ටික් කන්ටේනරේක දාල තියෙන්නෙ. තියන ප්‍රමානෙත් හොඳයි 300ක් වගේ ගාන මතක මෙන්න මේකමද කොහෙද තිබ්බෙ https://www.daraz.lk/products/-i544848564-s2579620614.html මම නං ඊයෙත් ගත්තා
  15. NEMISIS

    මොම්බයි මොටයි

    Arpico eke thiyanawa, good quality and very very good taste.
  16. NEMISIS

    අහු ගහක්

    අපේ වත්තෙ තියනවා ගේ හදන්න කලින් නං සෑහෙන්න තිබුනා දැනුත් තැන් තැන් වල තියනවා ඕව දෙහි කපන වැඩ වලට දෙහි වෙනුවට ගන්න සීන් එකක් තියනවා, සමහරු හොයන් එනවා ඔය ගෙඩි පොඩි උනාම ටිකක් කෙමිකල් වගේ ස්මෙල් එකක් එනවා, ඒ ස්මෙල් එකෙන් හිතෙනව වස ගෙඩියක් වෙන්න ඇති කියලා හැබැයි
  17. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...3

    හප්පට කොහෙද හිටියෙ :ROFLMAO: :ROFLMAO:
  18. NEMISIS

    Charging Cables ගැන දන්න උන් උපදෙසක් දෙන්න....🤔 [ප්‍රශ්නයක්]

    එහෙම ලොකුවට ඩ්‍රොප් වෙන්නෙ නැති කේබල් තියනවා. ගොඩක් මහත වයර් එහෙම තියන හැබැයි ඕක නං වයර් එකේ සයිස් එක දැක්කම කියන්න පුලුවන් ගොඩක් වෙලාවට චාජින් ස්පීඩ් එක අඩු වෙන්න පුලුවන් කියලා හැබැයි USB වල කොහොමත් පුලුවන් 10-12W වගේ නේ, ඕකෙන් 2-3W අඩු උනා කියලා මහ ලොකු වෙනසක් නැති වෙයි කොහොමත් ස්ලෝ චාජින් නේ
  19. NEMISIS

    AC එකට විදුලි බිල

    අපේ රටේ අමාරු රස්නෙට වඩා Humidity එක වැඩි නිසා AC එකෙන් Humidity එක අඩු කරන නිසා තමයි temp එක 29-30 වගේ දැම්මත් comfortable වෙන්නෙ.
  20. NEMISIS

    Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..

    අපෝ තියනවා මම දැන් ඉන්නෙත් ඒ වගේ දුරකින් (12km වගේ) ෆයිබර් තියනවා මෙහෙ හැමතැනම SLT එවුන්ගෙ අර SEA කේබල් එකකට කනෙක්ට් වෙන තැනක් මාතර පැත්තෙ තියන්නෙ ඒක නිසා මෙහෙට ෆයිබර් හොඳට තියනවා ස්පීඩ් එක 300+ එනවා ස්පීඩ් කැප් කරපු නැති පැකේජ් තියනවා නං (කොලඹට වඩා මාතර ෆයිබර් ස්පීඩ් එක වැඩියි)

    No contents