1. F

    StarLink - Pre order

    අයියෝ සල්ලි රටේ නිති ගැන ටිකක් හොයල කතා කරන්න යාළුවා ..
  2. F

    StarLink - Pre order

    හුගක් සින්ඝලු හිතන් ඉන්නේ මස්ක් කියන්නේ ගෝඩ් කියල ...චින්නු ලගදීම ඕකට දෙනවා වැඩේ අනික රටවල් වල නිති ..ලෝකෙට පොදු නීති ස්කිප් කරන්න මස්ක් කාරයාට බැ..මේකේ කියල තියන විදිහට මස්ක් ටුවීට් කරලා තියනවනම් කස්ටම් බයිපාස් කරන්න කැලි කැලි ශිප් කරනවා කියල කියන්න තියෙන්නේ අබ සරණයි කියල තමා...
  3. F

    Iraj accidently exposed celebrity phone numbers 🤣

    call කරලා බලපන් සින්ඝලු වැඩ නැ..පොන්න ඉරාජ්
  4. F

    Iraj accidently exposed celebrity phone numbers 🤣

    number වැඩ නැ යාලු පොන්න ඉරාජ් ගේ පොන්න ආතල් එකක් ..
  5. F

    හිතුමතේ ජිවිතේ බොරුව

    නැ නැ බ්‍රෝ මම දන්නවා මාද්‍ය හිගන්නු ඔයවගේ නිෂ් චරිත form කරනවා උන් මාර්කට් එක හදාගන්න ...මම නිකන් ජොලියට කියුවේ ..අනිවා ඕක බොරුවක් පොර හොරෙක් ඒ ගමේ උන්ගෙන් අහල බලපන් සාක්ශි තියනවා ඕන තරම්
  6. F

    හිතුමතේ ජිවිතේ බොරුව

    "ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ." ඉතින් එකම මදිද බන් පොර වැඩ්ඩේක් කියන්න
  7. F

    Tesla buys $1.5 billion in bitcoin

    අනිවා මු ලෝකේට තර්ජනයක් මම කියූවේ හේතුවක් ඇතුව චින්නු මුව මොනිටර් කරගන ඉන්නේ
  8. F

    වාහනයක් තෝරගම්මු

    රත්තරන් නානාට මොකද උනේ කියල දන්නවද බන් ....අන්තිම මතකය 2019 අගෝස්තුවල මක්කම වන්දන්නාවේ ගියා...
  9. F

    Tesla buys $1.5 billion in bitcoin

    තව අවූරුදු 5 ක් ඇතුලට එලෝන් කාරයාට නඩුවක් වැටෙනවා ..කෙල වෙලාම යනවා වැඩි කාලයක් නැ 2026 වෙනකල් බලපල්ලා බොරුද කියලා.. definitely... ------ Post added on 1612841503
  10. F

    හිමාල කඳු පන්තියට අයත් ග්ලැසිරයක් කඩා වැටීමෙන් ඉන්දියාවේ ගංගාවක වේල්ලක් කැඩී යයි

    පට්ට ලස්සන පැත්තක් ස්වභාවධර්මයට අරින්න ගියොත් සිවභාවදර්මය විසින් සියගුනයක් වැඩියෙන් අපිට අරින්නවා එකෙන්ම ..කැරි චීන්නුන්ගේ වැඩක්ද දන්නේ නැ ..
  11. F

    ගයත්‍රි ඩයස්ගෙ දුව

    ලස්සන නැ ඒවූනාට පට්ට wild ලුක් එකක් තියෙන්නේ මාධවීගේ ..
  12. F

    මෙන්න තවත් කෙනක්ට Born Again කටහඬ දීලා.

    මොනවා උනත් ලංකාවේ හිටපු international standard නිවේදිකාවක්...කාලාතුරකින් එහෙම අය ඉන්නේ
  13. F

    ජොනී ඩෙප්ට වැලේ වැල් නැතිවෙන්න හදන කාලයක් ඇවිත්.

    මුගේ හොද රගපැම් තියන ෆිල්ම් මොනවද සින්ඝලු ..මටනම් සෙට් නැ ඇවරේජ් නලුවෙක් ...(සුපිරි නළුවෝ ඩීකැප්රියෝ/ටොම් හැන්ක්ස්/ක්‍රිස්ටීන් බේල්/වකින්ග් )
  14. F

    බණ්ඩාරනායකට වෙඩි වැදිමට පැය 45ට පෙර PICS !!

    සෝමාරාම හාමුදුරුවෝ ජාතික වීරයෙක් සින්ඝලු ...උන්වහන්සේ එදා ඒ ජාතික වගකීම ඉටු නොකලා නම් අද සින්ඝලු මිට වැඩිය හිගන්නු...
  15. F

    මේවා ඇත්තද ,මට නම් හිතෙන්නේ තනිකර ජෙප්පන්ගේ මඩ කියලා

    කියල තියනවා වගේ පෘතුගීසීන්ට මුස්ලිම් අය පෙන්න බැ එදා පෘතුගීසීන් ලංකාවේ නොහොටියනම් අද ලංකාව මුස්ලිම් රටක් ...
  16. F

    කෙල්ල / වයිෆ් එක්ක

    ගෙදර වලි අඩුවීම බිරිද දැනටමත් පිට ගිහින් ඇති බවට ලක්ෂණයක් වේ ...නිතර නිතර වලි දාගැනීම බිරිද පිට යාමට හේතුවක් වේ ...
  17. F

    හැඩයි නේද එයා ❤️

    එහෙම තමයි සම්පතය කියන්නේ මේකේ හිටිය ඕක ..
  18. F

    හැඩයි නේද එයා ❤️

    කොහොම හරි උ අන්තිමට බැන්දේ පරණ කැල්ලමයි...
  19. F

    හැඩයි නේද එයා ❤️

    මෙහෙම කදක් තියාගන සම්පතය මොකට කොල්ලෝ ගැහුවද මන්ද ...

    No contents