ඉන්දික ගේ career එක ගැන මට ප්‍රශ්න තියනවා නමුත් ..පොරගේ දැනුම මාරයි මට තියන ප්‍රස්ශ්නේ පොර ඔයතරම් පොත් කියවන්නේ කොහොමද කියල මොකද පොර රෙෆෙර් කරන පොත් හැම එකක්ම බ්‍රේල් නැනේ එක්කෝ මුට ලාවට වගේ පේනවා ඇති ...මම උ කියන ඒවා හුගක් ක්‍රොස් චෙක් කරා බොරු නෙමේ උ කියන්නේ ...