1. රත්තරං

    හිනාකාල_මැරෙන_සින්දුවක්

    ඕකුන් Z කියවන්නේ ජූ කියල zoo ජූ,zero ජීරෝ, zone ජෝන්,
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    http://www.elakiri.com/forum/showthread.php?p=21337491#post21337491 ඔතන ඉදන් බලපන්
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් කෑලි දෙකම දාලා තිබ්බ, මම අර කිව්ව කෙනාගෙන්:rolleyes: ගාන අහලා කියන්නම්, කතා කරන්න සෙට් උනේ නෑ
  4. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ලංකාවේ උත්තියේ ඉන්නේ,තව සතියක් තියෙනවා. මේක හැප්පුනා.අද හදලා ගෙනාවේ. තිබ්බ එකම තමා.
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අපි එතකොට අයින් වෙලා පයින් යනවා පුතී:)
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ.. V8 Lexus LS470 බන්..... මාරයි නේ?:lol::lol::lol:
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ බෑ අනේ ලැජ්ජයි මෙයා:oo: user CP - Settings & Options - Edit Avatar
  8. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඊය.. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව කුවිඩ් එකක් ගනින්කෝ.
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    උබ රටකට ගිහාම උබේ පර්මනන්ට් වීසා පොතට වැදිලා නැත්නම්, විසිට් හෝ ටුවරිස්ට් වීසා එකකනම් ඉන්නේ ඒ ටුවරිස්ට් වීසා එක වලංගු මාසයක් නම් ඒ මාසේ පදින්න පුලුවන් හුගක් රටවල. හැබැයි ඔටෝමොබයිල් ඇසෝශියේශන් එකෙන් ලැයිසන් එක ඉන්ටනැශනල් කරන් යන්න,
  10. රත්තරං

    Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි

    උබට සෙට් වෙනම වාහනයක්. බය නැතුව ගනින්. මාසෙකට කිලෝමීටර් 70ක් දුවන්න තෙල් වැඩකරන ඒවා හොයන්න මෝල්ද බන්? හොද සිලින්ඩර් 6ක දඩාර් ඇන්ජිමක් තියෙන එකක් ගනින් ඒ 70 වත් සැපට යන්න අකෝඩ් එකත් පොඩ්ඩක් බලපන් ඕකේ විශේශ ලෙඩක් නෑ. වයස නිසා හොද තත්වයේ එකක් බලලා ගන්න
  11. රත්තරං

    KIA Picanto Auto eka

    ඇයි 2017දී 2016 එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්නේ?? 2017 එකක් ගන්න. ඔය ස්ටොක් ක්ලියර් කරන්න ලක්ශයක් විතර අඩුව දෙන්නේ. රුපියල් 10000ක් අඩුව දුන්නනම් අපේ උනුත් කොම්පැනිය ඉස්සරහා කූඩාරමුත් ගහයි:lol::lol:
  12. රත්තරං

    Hard Talk with Mr Perera

    Ela ela pera
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඕක උදේට දාලා හවසට ගැනිල්ලක් තියෙන්නේ
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    උබේ ඉන්බොක්ස් ෆුල් වෙලා
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ බන්.. කොච්චර උනත් හෙඩෙක් ෆ්‍රී බන්.. 120යේ කොච්චර උනත් කන්ෆිඩන්ස් පිට දුවන්න හිතක් නෑ ලක්ශ 3 පැනලා නිසා. මේකේනම් බොනට් එක අරින්නෙත් කලාතුරකින්

    No contents