මචන්ලා ඔයාලටත් Fiverr accounts 2k thiyenawanam ඒවායින් එකක් විතරක් පාවිච්චි කරන්න.
මම දෙකම පාවිච්චි කරන්න ගිහින් මගේ ගිග් ඒක search results වලින් අයින් කළා.
දවස් දෙකකට ඔඩ්ර්ස් තිබ්බේ නෑ, ඉතින් මම ඒ ටිකේ moviemaker එකෙන් පොඩි video එකක් හදල දැම්ම
moviemaker eken podi video ekak hadanna වැඩිය මොකුත් දැනගන්න ඕනේ නෑ.
දැන් ආයේ මගේ ගිග් ඒක search results වල පෙන්නනවා....