1. Black Puma

    සබන් වෙනුවට ගාන්න දෙශිය දෙයක්

    බලු පැටව් නම් සබන් වෙනුවට ගොම ගාල නාවනවා බන්. එතකොට මැක්කෝ යනවා. :lol::lol: Bump.
  2. Black Puma

    කෝඩියල් හදන හැටි

    Industrial Development Board eken ahapan. Unge web site ekath balapan. rep dipan honde.
  3. Black Puma

    ### Civil Engineering ඕනේ උදව්වක් ###

    අඩේ මෙන්න මු දැක්ක කල් ............ එල වැඩක් හොදේ. Rep+. කෝ බන් මේකේ දාල නෑනේ අර උබ මුල් thread වල දාපු පොස්ට් 500 වැඩියෙන් දාපු එවුන් එන්න, රේප් තියන එවුන් විතරක් එන්න/අනිත් එවුන් නිදා ගන්න වගේ පොඩි කික් කෑලි. :D:D
  4. Black Puma

    Kandy walin help ekak....

    Wedding eka ganne nathuwama CAKE kanna wage??? :D
  5. Black Puma

    Business Management ඩිග්රි

    Japura campus eke external degree eka thiyanawa ban. Gaana nam godak adui. but tikak kal adenawa. Galle walath class thiyanawa wage mathakayi.
  6. Black Puma

    Pilot කෙනෙක් වෙන්න

    මමත් දන්න එකෙක් ඉන්නවා උ කරන්නෙත් Pilot job එක. මිනිහටත් A/L , O/L මොකුත් නෑ. දැන් ඔය job එකට යන කට්ටිය අඩු නිසා මිනිහට ගමේ මාර සැලකිල්ලක් තියෙන්නේ. පොර ගුවන් පැය 5000 කටත් එහා පළපුරුද්ද තියන එකෙක්. හැබැයි උ, රෑට නම් මලාට ජොබ් එකට යන්නේ නෑ.
  7. Black Puma

    ® Elakiri Watch Lovers™

    :confused::confused: ඔහොම ලැජ්ජ වේවි ඉදලා බෑ බන්. නිකමටවත් හිතල බලපන්කො හැම මිනිහම ඔහොම ලැජ්ජ වේවි හිටියොත් සිංහල ජාතියට මොකද වෙන්නේ කියල. ( සිංහල ජාතියට ජය වේවා )
  8. Black Puma

    මේ සින්දුව දන්නවද?

    Kawda ban Singer??? Baachi Susan da??
  9. Black Puma

    ෴ ‡‡‡ Business Management Degree ගැන ‡‡‡ ෴

    Experience nathnam yanna wenne Management Trainee thama (under 28 years old). Financial field eke Experience thiyanawa nam (minimum 2 years) Private bank wala management trainee post ekata wada ihala ekakata yannna puluwan wewi.
  10. Black Puma

    8ක් වෙලෝ...

    elaaaaaa
  11. Black Puma

    ELAKIRI MIN MADURA

    දාපු විස්තර අනුව වැලදී ඇත්තේ Dropsy රෝගයයි. අපිරිසිදු ජලයේ යහමින් සිටින බැක්ටීරියාවක් නිසා වැලදෙයි. මාළුවාගේ වකුගඩු ප්‍රධාන ලෙසම ආසාදනයට ලක්වේ. ඒ හැර ජීර්ණ පද්ධතියටද හිරිහැර කරයි. කොරපොතු ඉලිප්පී මාළුවා පිම්බෙයි. හොදම දේ රෝගය නොවැලදෙන ලෙස ටැංකි ජලය නිතිපතා ප්‍රසස්ථ ප්‍රමිතියෙන් තබා ගැනීමයි...
  12. Black Puma

    ලොකු උදව්වක් ඕනෙ

    Mount Lavinia, Bamalapitiya beach eke gas wala onatharam thiyanawa ban. Uba Colombo ena nisa ehe gihin ganin, But oka amuthuma suwadak (gadak) enawa. Bus eke geniyanawa nam hodata othalaa geniyapan.
  13. Black Puma

    ගමේ FM Radio එකක් කරමුද ??

    Silva pole yayida danne naa. anyway bump kollo.
  14. Black Puma

    මොනවද_මේ_Silica Gel_කියන්නේ..?

    Oke uragaththu wathura tika ayin karalaa thamayi ban reuse karanna wenne. Rep+
  15. Black Puma

    බලු ප්‍රශ්නයක්

    මේ තියෙන්නේ බන් උත්තරේ. දැන් මේ උත්තරේ අනුව තේරෙන්නේ බවුවන් අනුකරණය කරන බවයි. දැන් උබට තියෙන්නේ බලු පැටියට පේන්න උබට ඕන කරන විදියට කකුල උස්සල චු දාපන්. ඒ දිහා බලන් බල්ලා ඉගෙන ගනීවි. :D:D උත්තරේ දන්නේ නෑ බන්. Bump

    No contents