මචන් දැනටමත් කල් පවතින රෝග (දියවැඩියාව, හර්ද රෝග, ....) තියන අය වෙනුවෙන් රක්ෂණ දාගන්න එක අමාරුයි. රක්ශනේ දාගන්න කලින් උන් මෙඩිකල් රිපෝර්ට් ගන්නවා. රක්ෂණ කාරයෝ බලන්නේ නිරෝගී එවුන් වෙනුවෙන් රක්ශනේ දාල ලාබ ගන්න මිසක් ලෙඩ වෙන මිනිස්සුන්ට සල්ලි බෙදල දෙන්න නෙමෙයි. උබට උනත් උබේ කොල්ලා කාලේදී රක්ෂනේට...