෴ ‡‡‡ Business Management Degree ගැන ‡‡‡ ෴

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන් business management degree එකක් කරලා තියෙනවනම් Bank එකක මොනවගේ තනතුරකටද යන්න පුළුවන් ...





    Bump එකක් හරි දාලා හෙල්ප් එකක් දෙන්න
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Experience nathnam yanna wenne Management Trainee thama (under 28 years old). Financial field eke Experience thiyanawa nam (minimum 2 years) Private bank wala management trainee post ekata wada ihala ekakata yannna puluwan wewi.