උඹ කෙලින් හැප්පෙන්න බය හින්දනේ ඔය වගේ වැඩ කරන්නෙ...ඒක පිලිගනින්...උඹේ වගේ ගේම් දෙන්නෙ Mr.Bean බං....උඹත් එක්ක මනුස්සයෙක් වගේ කතා කරන්න හැදුවට මොකක් හරි එහෙම බැරි අව්ලක් උඹේ තියෙන බව පේනවා....කොහොමත් මම කරපු වැඩේ නිසා අද අපි කරදරයක් නැතුව ඉන්නවා...උඹ කරන ලපයි සිපයි (පලිගැනිලි මේවා නෙවේ ) වැඩ නිසා...