මානව ඉතිහාසය තුළ සිටි සාහසිකයන් ගැන කතා කිරීමේදී අපේ ඔලුවට මුලින්ම එන්නේ හිට්ලර් පොල්පොට් මුසෝලිනි වගේ අය උනාට මෙතෙක් ලොව සිදු කරන ලද අතිශය අමානුෂිකම මිනිස් හිංසන ක්‍රියාවලියක් ගැනයි මේ කියන්න යන්නෙ....
ඒකෙ නම.....
Unit 731
1935 වර්ෂයේදී ජපාන - චීන යුධ සමයේදී ජපන් අධිරාජ්‍යය විසින් සිය...